වාද බොරු වෙන්නව කියන්නෙ අපි සලකන කොටසකට විතරයි. දැන් ඔය පරමාණුව පුඩිමක් වගේ කියන එක එහෙම වැරදියි කියන්නෙ නෑනෙ. ඒකට වඩා ඇඩ්වාන්ස් දෙයක් අපි දන්න නිසා ඒකෙන් අපිට වැඩක් නෑ.වාදයක් කියන ඕන දෙයක් බොරුවක් කරල තව වාදයක් අරං එන්න පුලුවන් ඒක තමා ඒකට වාදයක් කියන්නෙ
ගණිතය වගේ න විද්‍යා වල ඒක බෑ
ගණන් විද්‍යාව ඇතුලෙත් විශේෂයෙන්ම විද්‍යාව ඇතුලෙ නන් එහෙම දේවල් තමා ගොඩක්ම තියෙන්නෙ.
වාදයක් කියන්නෙ තමන්ට ප්රත්යක්ෂ වෙච්චච දෙයක් තවත් අයට ප්රත්යක්ෂ වෙන්න ගොඩ නගන තර්ක ටිකක්. එතකොට බහුතරයක් ඇක්සෙප්ට් කරොත් සම්මත කරගන්නව මොකක් හරි විදියකට ඒ තර්ක ටික බිදෙනකන්
