මුතුගලත් ඉවරද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    වාදයක් කියන ඕන දෙයක් බොරුවක් කරල තව වාදයක් අරං එන්න පුලුවන් ඒක තමා ඒකට වාදයක් කියන්නෙ

    ගණිතය වගේ න විද්‍යා වල ඒක බෑ
    වාද බොරු වෙන්නව කියන්නෙ අපි සලකන කොටසකට විතරයි. දැන් ඔය පරමාණුව පුඩිමක් වගේ කියන එක එහෙම වැරදියි කියන්නෙ නෑනෙ. ඒකට වඩා ඇඩ්වාන්ස් දෙයක් අපි දන්න නිසා ඒකෙන් අපිට වැඩක් නෑ.
    ගණන් විද්‍යාව ඇතුලෙත් විශේෂයෙන්ම විද්‍යාව ඇතුලෙ නන් එහෙම දේවල් තමා ගොඩක්ම තියෙන්නෙ.

    වාදයක් කියන්නෙ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙච්චච දෙයක් තවත් අයට ප්‍රත්‍යක්ෂ වෙන්න ගොඩ නගන තර්ක ටිකක්. එතකොට බහුතරයක් ඇක්සෙප්ට් කරොත් සම්මත කරගන්නව මොකක් හරි විදියකට ඒ තර්ක ටික බිදෙනකන්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය ටෝක්ස් දිදී අවිදින ඔක්කම ඩෝං ගාල හැප්පෙන්නේ ඇයි. ජ්කාගේ එහා ඇදේලු මුතුගල
    ඩැයිවර් පොරට කථා අහගෙනම ඉදලා, සංසාරේ එපා වෙලා, ඊට වඩා හොදයි හැප්පිලා මැරෙන එක කියලා හිතලා, හප්ප ගන්නවා ඇති.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ලොජිකලි ඒක ඇත්තනෙ පරිණාමවාදය කියන්නෙ ඉතින් බොරුවක් වෙන්නත් පුලුවන් දෙයක් නෙ. ඕක අල්ලගෙන ආගම් බොරු කියන එක ජෝක් එකක්නෙ ඉතින්.

    ආගම් බොරු වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් ඒත් ඒක කොහොමද ඔප්පු කරන්නෙ තවත් බොරු වෙන්නත් පුලුවන් හරි වෙන්නත් පුලුවන් තවත් වාදයකින්.
    ඒක තමයි ලොකුම අවුල.ලොජිකලි වෙන්න පුලුවන් දේවල් එක්ක කිසිම ලොජිකලි වෙන්න බැරි දෙයක් පටලලා දෙනවා.නමට තියෙන රෙපුයුටේශන් එකත් එක්ක.පෙනුනට ලොජිකල් නිසා ගෙඩිය පිටින් ගිලිනවා..තිස්ස පචනායක කලෙත් ඒකනේ.එක පාරටම කිව්වා අටමස්තානේ ව්දින්නත් වීසා ගන්න වෙනවා කියලා.කලින් කියලා තිබුන ඒවත් එක්ක ඒක විශ්වාස කලා.කෙල වුනානේ..

    කොහොම වුනත් සනීප වෙනවා නන් හොදයි
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඊලගට කවුද කියල දන්නවනේ?
    242642217-678551223547593-7264606676055242902-n-removebg-preview.png
    සීතා ඇන්ටිට නම් මොනා හරි උනොත් තෝ පාරක යන්න එපා...කොහේ හිටියත් ඇවිත් හප්පලා මරනවා... ඒ අසරණි මොනා කරන්නද...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ඇයි උබලට මේ පකයොන්ට වියදම් කරන ටික ඉතුරු කරන් හරි හමන් පාසලකට ගිහින් ඉගන ගන්න බැරි ?
     
    • Like
    Reactions: Stimulus mind

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    ලමයින්ගෙ ඔලු කාලා බ්‍රේන් වොශ් කරලා මහමෙව්නාවට දක්කන්න හදන බේසිකයට හොද වැඩේ 😂 මැරියන් කියන්නෙ නං නෑ මොනවා උනත් ජීවිතයක් හින්දා ( ඒකට අවුලක් නෑලු වාහනේ එයා බෑග් වලට පින්සිද්ධ වෙන්න) දැන් සනීප වෙලා ඇවිල්ලා හෑල්ලක් කියයි ලමයින්ට දෙවියො ඌ ආරක්ශාකරා 😂 විශ්වාස කරනවනං විශ්වාස කරන්න ලමයි ඩෑශ්බෝඩ් එකේ තිබ්බ බුදු පිලිමෙට සීරීමක් වත් නෑ යැයි යැයි යැයි කියලා 😂
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    ඇයි උබලට මේ පකයොන්ට වියදම් කරන ටික ඉතුරු කරන් හරි හමන් පාසලකට ගිහින් ඉගන ගන්න බැරි ?
    uba lankaweda inne ?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මූට අමාරුවක් නම් නෑලු.

    මූ හැබැයි හෙන ගෝතයා. මම දවසක් බැලුවා මුගේ වීඩියෝ එකක්. මූ දයාරෝහණ අතුකෝරාල සර් කියපු කතාවක් මුගේ වගේ කියනවා.

    දයාරෝහණ සර්ගෙන් ළමයෙක් හලා තියනවා නිදි වරාගන පාඩම් කරන එක ගැන. ඒක මූ මුගෙන් ළමයෙක් ඇහුවා වගේ කියලා දයාරෝහණ සර් දීපු උත්තරේ ඒ විදිහටම කියනවා. ඒ තරම් කොපි. තව මොන මොනවා ඔහොම කරනවද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Randulaya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    විශ්වාස කරනවනං විශ්වාස කරන්න ලමයි ඩෑශ්බෝඩ් එකේ තිබ්බ බුදු පිලිමෙට සීරීමක් වත් නෑ යැයි යැයි යැයි කියලා 😂
    this will happen.trust me
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මූට අමාරුවක් නම් නෑලු.

    මූ හැබැයි හෙන ගෝතයා. මම දවසක් බැලුවා මුගේ වීඩියෝ එකක්. මූ දයාරෝහණ අතුකෝරාල සර් කියපු කතාවක් මුගේ වගේ කියනවා.

    දයාරෝහණ සර්ගෙන් ළමයෙක් හලා තියනවා නිදි වරාගන පාඩම් කරන එක ගැන. ඒක මූ මුගෙන් ළමයෙක් ඇහුවා වගේ කියලා දයාරෝහණ සර් දීපු උත්තරේ ඒ විදිහටම කියනවා. ඒ තරම් කොපි. තව මොන මොනවා ඔහොම කරනවද දන්නෙ නෑ.
    ඌ මනෝවිද්‍යාව ගැන පොත් ලියන එකෙක් නේද?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ටියුෂන් කාරයන්ගෙන් බණ අහන රටක් කවදා හැදෙයි ද? උන්ගෙ මත ඇයි උන් තරුණ ලමයින්ට කාවද්දන්නෙ?ටියුෂන් ගුරෝ උන් උන් අතර සල්ලි වෙනුවෙන් එකිනෙකා විවේචනය කර ගන්නව
    ඔය වයසෙ හැටිනෙ බන් .
    ඔය වයසෙදි ටියුෂන් ගුර කියන්නෙ කොල්ලන්ට වීරයෙක් දෙවියෙක් කෙල්ලන්ට සිහින කුමාරයෙක්.
    වරද පාසල් පද්ධතියෙ.
    ඉස්කොල ගුරුවරුන්ගෙ අවුල .
    අධ්‍යාපන තරඟකාරීත්වය වගෙ දෙවල් .
     
    • Like
    Reactions: zid2021

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    එහෙම වුනයි කියල අපේ ආගම් ඇත්ත වෙනවයි කියල මූ කියන්නේ කොහොමද?

    ආගම් බොරු වෙනව කියන්නෙ කොහොමද ?

    මූ Europe වල හිටියනං, මුගෙ Color based racism comments වලට දැනටමත් ඇනගෙන.

    රේසිසම් නැති කරන්න තම්බි,කල්ලො අරගෙන යුරෝපෙට දැනටමත් කෙලවෙලානෙ බන් තියෙන්නෙ.

    යුක්‍රේන උන්ට නාසි කිව්වට.. උන් ෆයිට් කරන්නෙ මූලිකවම ඕකට විරුද්දව.උන්ගෙ පැත්තෙන් ඒක සාදාරනයි.කල්ලො එනවට උන් පට්ට විරුද්දයි.

    මූට අමාරුවක් නම් නෑලු.

    මූ හැබැයි හෙන ගෝතයා. මම දවසක් බැලුවා මුගේ වීඩියෝ එකක්. මූ දයාරෝහණ අතුකෝරාල සර් කියපු කතාවක් මුගේ වගේ කියනවා.

    දයාරෝහණ සර්ගෙන් ළමයෙක් හලා තියනවා නිදි වරාගන පාඩම් කරන එක ගැන. ඒක මූ මුගෙන් ළමයෙක් ඇහුවා වගේ කියලා දයාරෝහණ සර් දීපු උත්තරේ ඒ විදිහටම කියනවා. ඒ තරම් කොපි. තව මොන මොනවා ඔහොම කරනවද දන්නෙ නෑ.

    දයාරෝහන ස දුන්නෙ කලින් වෙන කෙනෙක් දීපු උත්තරයක් වෙන්න බැරිද ?

    නැත්නම් එයාම රිසර්ච් කරල උත්තරේ හොයාගෙනලුද ඒ වෙලාවෙ කිව්වෙ ?
    ------
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දයාරෝහන ස දුන්නෙ කලින් වෙන කෙනෙක් දීපු උත්තරයක් වෙන්න බැරිද ?

    නැත්නම් එයාම රිසර්ච් කරල උත්තරේ හොයාගෙනලුද ඒ වෙලාවෙ කිව්වෙ ?
    ------
    දයා රෝහණ කියපු එකක් නෙවෙයි බං මම කියන්නේ. දයාරෝහණ කියපු එක ඒ වචන ටිකම දාලා මූ කියපු එක. දයාරෝහණගෙන් ළමයෙක් අහපු එක තමයි මූ කිව්වේ මුගෙන් ළමයා ඇහුවා කියලා. ඒ වචන ඒ විදිහටම කොපි කරපු එක කිව්වේ
     
    • Like
    Reactions: lilman

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    පොර පින්නපොල ගෙ ගෝලයෙක් නේද? පින්නපොල ලොක්කත් class වල ගොඩක් ධර්මය දේශනා කලා..
     
    • Like
    Reactions: NRTG