ඒත් ගූ හැත්තෑවේ නිර්මාණයක් කලොත් ඒක බලපාන්නේ සමස්ත චිත්‍රපට කර්මාන්තයටම.
උබ list එකක් හදලා දීපන්, චිත්‍රපටි "ගූ හැත්තෑව" නොවෙන්න ගැලපෙන්න ඕනේ standards ටික. ඒ ටිකට ගැලපෙන්න හෙට ඉදන් අධ්‍යක්ෂකවරු චිත්‍රපටි හදයි.
විවිධ විදිහේ තමන්ටම අනන්‍ය කලා රසාස්වාදයක් තියෙන මිනිස්සුත් ඒවා unlearn කරලා, අර standards වලට ගැලපෙන ඒවා විතරක් රස විදින්න ඉගෙනගනියි.
සමස්ථ චිත්‍රපටි කර්මාන්තයයි, ලංකාවයි දෙකම අවුරුද්දෙන් ගොඩගන්න පුලුවන් මේ වගේ සුපිරි අදහස් වලින්.
