මුතුහෙට්ටිගමය මේ මොකද කරන්නේ..?

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
මුතුහෙට්ටිගමය මේ මොකද කරන්නේ..?

303085_190735997672813_100002092418266_420218_1284310883_n.jpg


කෝ කස්ටිය කියන්න බලන්න......බලල කියල මටත් ඉතින් හොඳයි කියල හිතෙන දෙයක් දීල යන්නකෝ...


 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කුඩු කාරයන්ට , හොරුන්ට , මැරයන්ට ගිය රටක් ඕකත් එක seen එකක් විතරඊ, මේ රටේ නීතිය තියෙන්නේ සාමාන්‍ය පොඩි මිනිස්සුන්ට, අනිත් උන්ට ඕනෑම තැනක ඕනෑම නාඩකමක්, බලු වැඩක් කරන්න පුළුවන්