මුතුහෙට්ටිගම යයි. ......
මුතුහෙට්ටිගම කටුනායකින් යයි.
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අද අළුයම හොර රහසේ කටුනායක ගුවන් තොටුපළ හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අද අළුයම 12.51කට සිංගප්පූරු ගුවන් සේවයට එස්.කියූ. 468 දරණ ගුවන් යානයෙන් මොහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවයි. නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට ගන්නා ලෙසට බද්දේගම අධිකරණ මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා. ඒ, වඳුරඹ දී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් භාරයේ සිටියදී පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව පසුගිය 24 වැනිදා යළි විභාගයට ගත් අවස්ථාවේදියි.
arrest kerenna warrent eakak theyddi kohomadha mu airport eaken giye????

Muthuhetti call kerai

Last edited: