මුතුහෙට්ටිගම යයි. ......

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මුතුහෙට්ටිගම යයි. ......

    මුතුහෙට්ටිගම කටුනායකින් යයි.

    1419559352_3273868_hirunews_muththuhettigama.jpg

    නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අද අළුයම හොර රහසේ කටුනායක ගුවන් තොටුපළ හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අද අළුයම 12.51කට සිංගප්පූරු ගුවන් සේවයට එස්.කියූ. 468 දරණ ගුවන් යානයෙන් මොහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවයි. නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට ගන්නා ලෙසට බද්දේගම අධිකරණ මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා. ඒ, වඳුරඹ දී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් භාරයේ සිටියදී පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව පසුගිය 24 වැනිදා යළි විභාගයට ගත් අවස්ථාවේදියි.

    arrest kerenna warrent eakak theyddi kohomadha mu airport eaken giye????:angry::angry::angry::angry:

    Muthuhetti call kerai
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මහින්ද දින්නොත් ආයෙ එයි නැත්නන් ඉතින් එහෙටම වෙලා ඉදියි....:rofl:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    වරෙන්තු නිකුත් කර සිටි නියෝජ්‍ය ඇමැති නිශාන්තමුතුහෙට්ටිගම රටින් පැන යාම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසූයේ ඔහු සිංගප්පූරුවේ සිට එනවිට අත් අඩංගුවට ගන්නා බවයි.
    යද්දී අත් අඩංගුවට නොගත්තේ ඇයි දැයි ඇසූවිට ඔහු කෙළින් පිළිතුරක් දුන්නේ නැත.
    මුතුහෙට්ටිගම දක්ෂිණ අධිවේගයෙන් කටුනායකට යන බව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයා බ්‍රහස්පතින්දා රාත්‍රී 10.56ට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැන්වූ බව කියයි.
    වහාම මේ බව කටුනායකට දන්වන බව ඇමතුම ගත් පොලිස් නිලධරයා ඔහුට කියා ඇත.
    අනතුරුව රාත්‍රී 11.01ටත් 11.02ටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ කාර්ය භාර නිලධරයාට දුරකථන ඇමතුම් දෙකකින්ම දන්වා ඇත්තේ තව පැය දෙකකින් මුතුහෙට්ටිගම රටින් පිටවන බවයි
     
    වොරන්ට් තියන එකෙක්ට සැලියුට් ගහන රටේ ඕකත් කජ්ජක්ද බන්.... :rolleyes:

    mata+mathaka+nane.jpg
    muth mekama kiyi
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    ඔය කොච්චර , කවිරු මොනවා කිවත් මෙවෙනකොටම මහින්ද පෑරදිලා ඉවරයි
    මහින්ද දෑන් අවසාන හෝරා ටික ගෙවමින් ඉන්නෙ, කරන්ඩ තියන අන්තිම පහත් වෑඩෙත් කරමින්, මිනිහ එකෙන් තවත් අගාදෙටම්යි වටෙන්නෙ,

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා