මුතු ඇටේ දත්ත සමුදාය පද්ධතිය හැක් කරලා

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    685
    813
    93
    education publication department database hacked
    Sri Lanka (Reddit)

    Hi everyone, the website www.edupub.gov.lk is currently under an SQL attack. I reported this to the government, but they haven't responded to my email. Please help inform the government computer emergency team about this issue. Thank you!

    website exploited by:- noqhy
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,052
    10,616
    113
    education publication department database hacked
    Sri Lanka (Reddit)

    Hi everyone, the website www.edupub.gov.lk is currently under an SQL attack. I reported this to the government, but they haven't responded to my email. Please help inform the government computer emergency team about this issue. Thank you!

    website exploited by:- noqhy
    ohoma ganna tharam monawada ban owage thiyena wadagath data ?
     
    • Like
    Reactions: windows_ubuntu

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇත්තටම උබ නොවුනත් ඒක ඔප්පු වෙන්නම දවස් ගානක් යයි ඕකුන්ට
    එතකන් අර කොන්ඩයා කියලා රේප් කෙස් එකක් ගියේ... එක මතක් කරපං....
    උගේ ෆෝන් එකේ නියුඩ් තිබ්බා, ඌ බස් හෝල්ට් එකේ හිටියා, උගේ කොන්ඩේ දිගයි... ඌ රස්තියාදු ගහනවා ඒ නිසා ඌ තමා අපරාධකරු ...
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    685
    813
    93
    ඇත්තටම උබ නොවුනත් ඒක ඔප්පු වෙන්නම දවස් ගානක් යයි ඕකුන්ට
    එතකන් අර කොන්ඩයා කියලා රේප් කෙස් එකක් ගියේ... එක මතක් කරපං....
    උගේ ෆෝන් එකේ නියුඩ් තිබ්බා, ඌ බස් හෝල්ට් එකේ හිටියා, උගේ කොන්ඩේ දිගයි... ඌ රස්තියාදු ගහනවා ඒ නිසා ඌ තමා අපරාධකරු ...
    මාර Logic නේ බං මෙහෙ කක්කා පාට ඇදුම් අදින උන්ට තියෙන්නෙ

    Food Running GIF by Sam Brown Video
     
    • Like
    Reactions: wqe123 and Tramadol

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,314
    8,683
    113
    ඇත්තටම උබ නොවුනත් ඒක ඔප්පු වෙන්නම දවස් ගානක් යයි ඕකුන්ට
    එතකන් අර කොන්ඩයා කියලා රේප් කෙස් එකක් ගියේ... එක මතක් කරපං....
    උගේ ෆෝන් එකේ නියුඩ් තිබ්බා, ඌ බස් හෝල්ට් එකේ හිටියා, උගේ කොන්ඩේ දිගයි... ඌ රස්තියාදු ගහනවා ඒ නිසා ඌ තමා අපරාධකරු ...
    sirawata. ubawa thama aran yanne. uba karala ubama famous wenna haduwa kiyai.
     
    • Sad
    Reactions: wqe123

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    mama OUSL ekata payment ekak karala CC ekata kela una. GOV okkoma hack wela thiyenne
    මම gov එකකට online ගෙවන්නේ, Revenue License එකට විතරයි. ඒකත් අවුල් ද? අනෙක Credit card දෙන්නේ නෑ, හිච්චි කඩ වලට.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    උම්බලාට මතකද දන්නෙ නැ, දැන් අවුරුදු 5-10කට කලින් චිනෙන් පාර්ලිමෙන්තුවෙ එවුන්ට ෆ්‍රී ලැප්ටොප් දුන්නා, ඇමති මන්ත්‍රි ලා ෆුල් හැපි ඔවා අරන් ගියෙ, මහ ගොන්නු.

    education publication department database hacked
    Sri Lanka (Reddit)

    Hi everyone, the website www.edupub.gov.lk is currently under an SQL attack. I reported this to the government, but they haven't responded to my email. Please help inform the government computer emergency team about this issue. Thank you!

    website exploited by:- noqhy
    men kiyala respond karai, unge katawal pukawal puttu wela athi "chit" ekata jobs habuna ewun.
    ------ Post added on Jun 30, 2025 at 6:36 AM
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,920
    1
    58,215
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තටම උබ නොවුනත් ඒක ඔප්පු වෙන්නම දවස් ගානක් යයි ඕකුන්ට
    එතකන් අර කොන්ඩයා කියලා රේප් කෙස් එකක් ගියේ... එක මතක් කරපං....
    උගේ ෆෝන් එකේ නියුඩ් තිබ්බා, ඌ බස් හෝල්ට් එකේ හිටියා, උගේ කොන්ඩේ දිගයි... ඌ රස්තියාදු ගහනවා ඒ නිසා ඌ තමා අපරාධකරු ...
    මූට එල්ලලා ගහනකොට නවත්තයි කියල හිතල පිලිගනියි හැක් කරා කියල.

    ඊට පස්සෙ ගුටිකන්නේ කොහොමද හැක් කරේ කියල විස්තර කියනකල්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාර Logic නේ බං මෙහෙ කක්කා පාට ඇදුම් අදින උන්ට තියෙන්නෙ

    Food Running GIF by Sam Brown Video
    එළකිරි විතරක් බලන්න එපා. නිව්ස් පොඩ්ඩක් බලපන්. maru සිලි ලංකන් ලොජික් තිබ්බා... 😂
    දවස ගානේ නිව්ස් ගහලා, අරුව සැගවූ ආයුධ ගෙනියන්න තැනට කට කතාව ගියේ...
    අවුරුද්දකට විතර පස්සේ පොඩි කෙල්ලගේ කව්රු හරි නෑයෙක් අල්ලගත්තා ඌ තමා අපරාධ කරු කියලා.
    එතකන් අරුට මුව හමට තඩි බානවා වගේ දිනපතා ගැහුවේ.
    ඇතුලේ වෙච්ච දේවල් නිව්ස් ආවෙත් නෑ

    විහිලු කතාවක් උනාට අර කැලේට රිංගලා හාවෙක් අල්ලපු කතාවක් තියෙන්නේ. එක හරි වගේ ඔය දේවල් බැලුවම

    සයිට් එක වීක් එන්ඩ් හොලිඩේ අරන් වෙන්න බැරි ද ? 🤔
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    685
    813
    93
    වෙබ් සයිට් එක වැඩ බං කලින් ඉදන්ම SQL attack එකක්නෙ එහෙම උන ගමන් owner තමා අපිට access වෙන්න permission නොදෙන්නෙ අපේම ආරක්ශාවට ඒත් මුන්ට ඒව තේරෙන්නෙ නෑ දැන් ගන්න ඕන ඔක්කොම අරගෙන බර ගනන් වලට කලු කඩේ විකිනෙනවා ඇති

    මම gov එකකට online ගෙවන්නේ, Revenue License එකට විතරයි. ඒකත් අවුල් ද? අනෙක Credit card දෙන්නේ නෑ, හිච්චි කඩ වලට.
    mama OUSL ekata payment ekak karala CC ekata kela una. GOV okkoma hack wela thiyenne
    Dark Web Monitoring Tool එකක් අරන් Check කරල බලන්න මගේ නම් 2022 දී Credit Card එකට ශොට් එක හම්බෙලා තිබ්බා Mobitel online app එයෙන් තමා මට හිතෙන්නෙ කෙල උනේ
    ------ Post added on Jun 30, 2025 at 12:14 PM