මුතු කුඩ ඉහලන මල් ‍වරුසාවේ....

chandima007

Member
Mar 1, 2012
1
2
0
මුතු කුඩ ඉහලන මල් ‍වරුසාවේ....

ඇයගේ නම ඉන්දීවරී.....මට ඇයව හමුවුනේ සරසවියේදී.... දහසකුත් මල් අතරේ ලස්සනට මට ඇය පෙනුනා...ඇගේ ඇස් මීට පෙරදී දැකලා තියෙනවා කියලා දැනුණා.......එත් ඇයව මීට කලින් මට කවදාවත්ම හමුවෙලා තිබුනේ නෑ.....ඒක සහතිකයි......හමුවෙලා තිබුනානම් මින් පෙර භවයකදී වෙන්න ඇති........මගේ සිත ඇය කෙරෙහි තදින් ඇදිලා ගියා........ඇගේ තිබුණු අව්‍යාජ අදහස් නිසාම මට ඇයව මගේම කරගන්න තිබුනානම් කියලා හිතුනා....එත් ආදරය නුහුරු නුපුරුදු මට ඇයට ආදරය ප්‍රකාශ කරන්න තරම් සිතේ ශක්තියක් තිබුනේ නෑ....... කාලයත් එක්ක අපි ගොඩක් සමීප වුනා...ඇය මගේ හොඳ මිතුරියක් බවට පත්වුණා.එත් මගේ සිතේ ඇය ගැන ආදරයක් ඇතිවුන බව මම ඇයට පෙන්නුවේ නෑ.....එත් මගේ හිතට එන දුක සතුට හැම දෙයක්ම ඇය එක්ක බෙදාගත්තා.......වෙලාවකට ඇය මගේ ගුරුවරියක් වගේ මට උපදෙස් දුන්නා....... මෙහෙම කාලය ගෙවිලා ගියා....ඇයව වෙනත් කෙනෙකුට අයිති වෙන්න කලින් මගේ හිතේ ආදරය ප්‍රකාශ කරන්න ඔනේ කියලා මට සිතුණා....එක දවසක් මම ඇයට මගේ හිතේ ආදරයක් ඇතිවෙලා තියෙන බව කිව්වා.....ඒක අහලා ඇය පුදුම වුණා..... එත් මාව ඇයගේ සහකරුවා විදියට දකින්න කවදාවත්ම ඇය බලාපොරොත්තු නොවූ බව කිව්වා.... " අසංක, ඔයා වගේ හොඳ කෙනෙක් ලබන්න කෙල්ලෙක් වාසනාවන්ත වෙන්න ඕනේ.....එත් කවදාවත්ම අපේ ගෙදරින් ඔයා වගේ කෙනෙකුට කැමති වෙන්නේ නෑ....ඒක මට සහතිකයි........අපේ අම්මලා හොයන්නේ ඔයාට වඩා ගොඩක් ඉහල තැනක ඉන්න කෙනෙක්........අනේ ඔයා හිත රිද්දගන්න නම් එපා....ඔයාට කැමතිවුනත්, කවදාවත්ම මට අම්මලාට වඩා ඉහලින් යන්න ශක්තියක් නෑ " "ඔයාට මට වඩා හොඳ ගතිගුණ තියෙන කෙනෙක් ලැබෙයි.........හැමදාමත් මේ විදියට අපි යාළුවො විදියට ඉඳිමු..........මට පොරොන්දු වෙන්න " කියලා මගේ පැත්තට අත දික් කලා......... මාත් හිත දරදඬු කරගෙන ඒකට කැමති වුණා.ඇය දෙසට මගේ අත එකපාරටම දික් කරන්න මගේ හිතේ හයියක් තිබුනේ නෑ.ජීවිතයේ ඊට වඩා කම් කටොලු වලට මුහුණ දීලා තිබුනු මගේ සිත තව තවත් දරදඬු කරගෙන මම අත ඇය වෙතට දිගුකලා....ඇගේ සිනිදු අතට මගේ ගොරෝසු අත්ල,අපේ නොගැලපීම පිළිබිඹු වුණා කියලා මට වෙලාවකට සිතුණා....... කාලය ගෙවිලා ගියා.අවසන් වසරේදී ඉන්දීවරී ඇයගේ කැමැත්ත ගෙදරිනුත් කැමති වුන කෙනෙකුට දීලා තිබුණා.අපේ උපාධි ප්‍රදානෝත්සවයේදී එකිනෙකාට සුභ පතලා වෙන්වුණා.ඉන්දීවරීව බලන්න ඔහුත් උත්සවයට ඇවිල්ල හිටියා....... "සුපුන්,මේ තමයි අසංක.....මගේ හොඳ යාලුවෙක්...." ඇය මගේ ගැන ඔහුට කියලා තිබුනේ නෑ කියලා මට තේරුණා.ඒක එහෙම සිද්දවෙච්ච ඒක ගැන ඒක ගැන මම සතුටු වුණා.එහෙම වුනානම් ඇයගේ ගෙදර අයත් ඉස්සරහදී මට ඔහුට මුහුණ දෙන්න බැරිවෙනවා....... කාලය වේගයෙන් ගෙවිලා ගියා.......මම රජයේ සේවයේ රැකියාවකට ගියා.....ඉන්දීවරීව ඊට පස්සේ මට හමුවුනේම නෑ.....මම වෙනත් කෙනෙක් ගැන හිතුවේ නෑ.....ඇරත් ඇය වගේ හිතට හරියන හොඳ ගතිගුණ තියෙන කෙනෙක් මට ලැබුනෙත් නෑ...... ඒක දවසක් මට මෙහෙම දෙයක් සිද්දවුණා.මම වඩා ඇරිලා වෙනදා වගේම පාරේ ගමන් කරනවා.........එදා වැහි දවසක්.....වැස්ස නිසාම අඩිය ඉක්මන් කරලා මම පියමැන්නා......වතුර පාරකින් මාව සම්පූර්ණයෙන්ම නහවාගෙන වාහනයක් ගමන් කලා......ඒ වාහනයේ හිටිය ඉස්සරහ අසුනේ වාඩිවෙලා හිටිය තරුණිය මගේ දිහා එකපාරටම හැරිලා බැලුවා..... ඒ ඇස්දෙක මට දැකලා පුරුදු,කවදාවත්ම අමතක වෙන්නේ නැති ඇස් දෙකක්.............එත් ඇයගේ ඇස් වෙනදාට වඩා විඩාබර බවක් පෙනෙන්නට තිබුණා.......ඇයට වාහනය නවත්තන්න වුවමනාව තිබුනත් ඔහු වාහනය නැවතුවේ නෑ.......ඇසිල්ලක ලද අත්දැකීමෙන්, ජීවිතය කොතරම් වේදනාකාරීද කියලා මට හිතුණා......ජීවිතයේ වෙනත් කෙනෙකු නොපැතුව මම ඉන්දීවරීගේ නෙත් තුලින් අතීතය මෙනෙහි කරමින් නිවස වෙත සෙමෙන් තෙමි තෙමි පියමැන්නා......... " මුතු කුඩ ඉහලන මල් ‍වරුසාවේ උඩ ඉගිලෙන විට වැහිලේනී එබී බලා.... රිය කවුලු දොරින් යටගිය දවසේ දෑස ගි‍යා ඉගිලී අදුරු ලලා සෙණ්කඩ ගල වැස්සේ දිය දහරා පාටයි දේදුන්නේ තෙමී තෙමී ආදර මධු ‍වැස්සේ ගිය දෙදෙනා අද යන‍වා දෙමන් තලේ රිය ඇතුලේ උණුසුම ඔබට දිදී නහවයි මා රියසක මඩ වතුරේ නෑ සිත රිදුනේ අදත් එදා සිහිවී ‍අපේ සබදකම් ‍නෑ රිය සක දන්නේ "
 
:love::love::love:
 
  • Like
Reactions: dgvirajm

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    badu gana hithanawata wada thawa monatharam dewal thiyenawada ban hithanna.apita hoda car ekak hodata salli ehema thiyenawanam oya ona baduwak payakin set karaganna puluwan.
     
    Last edited:

    sasa_black

    Member
    Nov 28, 2012
    4
    0
    0
    no words to say, simply awesome mchn......

    :(:(
    ඇයගේ නම ඉන්දීවරී.....මට ඇයව හමුවුනේ සරසවියේදී.... දහසකුත් මල් අතරේ ලස්සනට මට ඇය පෙනුනා...ඇගේ ඇස් මීට පෙරදී දැකලා තියෙනවා කියලා දැනුණා.......එත් ඇයව මීට කලින් මට කවදාවත්ම හමුවෙලා තිබුනේ නෑ.....ඒක සහතිකයි......හමුවෙලා තිබුනානම් මින් පෙර භවයකදී වෙන්න ඇති........මගේ සිත ඇය කෙරෙහි තදින් ඇදිලා ගියා........ඇගේ තිබුණු අව්‍යාජ අදහස් නිසාම මට ඇයව මගේම කරගන්න තිබුනානම් කියලා හිතුනා....එත් ආදරය නුහුරු නුපුරුදු මට ඇයට ආදරය ප්‍රකාශ කරන්න තරම් සිතේ ශක්තියක් තිබුනේ නෑ....... කාලයත් එක්ක අපි ගොඩක් සමීප වුනා...ඇය මගේ හොඳ මිතුරියක් බවට පත්වුණා.එත් මගේ සිතේ ඇය ගැන ආදරයක් ඇතිවුන බව මම ඇයට පෙන්නුවේ නෑ.....එත් මගේ හිතට එන දුක සතුට හැම දෙයක්ම ඇය එක්ක බෙදාගත්තා.......වෙලාවකට ඇය මගේ ගුරුවරියක් වගේ මට උපදෙස් දුන්නා....... මෙහෙම කාලය ගෙවිලා ගියා....ඇයව වෙනත් කෙනෙකුට අයිති වෙන්න කලින් මගේ හිතේ ආදරය ප්‍රකාශ කරන්න ඔනේ කියලා මට සිතුණා....එක දවසක් මම ඇයට මගේ හිතේ ආදරයක් ඇතිවෙලා තියෙන බව කිව්වා.....ඒක අහලා ඇය පුදුම වුණා..... එත් මාව ඇයගේ සහකරුවා විදියට දකින්න කවදාවත්ම ඇය බලාපොරොත්තු නොවූ බව කිව්වා.... " අසංක, ඔයා වගේ හොඳ කෙනෙක් ලබන්න කෙල්ලෙක් වාසනාවන්ත වෙන්න ඕනේ.....එත් කවදාවත්ම අපේ ගෙදරින් ඔයා වගේ කෙනෙකුට කැමති වෙන්නේ නෑ....ඒක මට සහතිකයි........අපේ අම්මලා හොයන්නේ ඔයාට වඩා ගොඩක් ඉහල තැනක ඉන්න කෙනෙක්........අනේ ඔයා හිත රිද්දගන්න නම් එපා....ඔයාට කැමතිවුනත්, කවදාවත්ම මට අම්මලාට වඩා ඉහලින් යන්න ශක්තියක් නෑ " "ඔයාට මට වඩා හොඳ ගතිගුණ තියෙන කෙනෙක් ලැබෙයි.........හැමදාමත් මේ විදියට අපි යාළුවො විදියට ඉඳිමු..........මට පොරොන්දු වෙන්න " කියලා මගේ පැත්තට අත දික් කලා......... මාත් හිත දරදඬු කරගෙන ඒකට කැමති වුණා.ඇය දෙසට මගේ අත එකපාරටම දික් කරන්න මගේ හිතේ හයියක් තිබුනේ නෑ.ජීවිතයේ ඊට වඩා කම් කටොලු වලට මුහුණ දීලා තිබුනු මගේ සිත තව තවත් දරදඬු කරගෙන මම අත ඇය වෙතට දිගුකලා....ඇගේ සිනිදු අතට මගේ ගොරෝසු අත්ල,අපේ නොගැලපීම පිළිබිඹු වුණා කියලා මට වෙලාවකට සිතුණා....... කාලය ගෙවිලා ගියා.අවසන් වසරේදී ඉන්දීවරී ඇයගේ කැමැත්ත ගෙදරිනුත් කැමති වුන කෙනෙකුට දීලා තිබුණා.අපේ උපාධි ප්‍රදානෝත්සවයේදී එකිනෙකාට සුභ පතලා වෙන්වුණා.ඉන්දීවරීව බලන්න ඔහුත් උත්සවයට ඇවිල්ල හිටියා....... "සුපුන්,මේ තමයි අසංක.....මගේ හොඳ යාලුවෙක්...." ඇය මගේ ගැන ඔහුට කියලා තිබුනේ නෑ කියලා මට තේරුණා.ඒක එහෙම සිද්දවෙච්ච ඒක ගැන ඒක ගැන මම සතුටු වුණා.එහෙම වුනානම් ඇයගේ ගෙදර අයත් ඉස්සරහදී මට ඔහුට මුහුණ දෙන්න බැරිවෙනවා....... කාලය වේගයෙන් ගෙවිලා ගියා.......මම රජයේ සේවයේ රැකියාවකට ගියා.....ඉන්දීවරීව ඊට පස්සේ මට හමුවුනේම නෑ.....මම වෙනත් කෙනෙක් ගැන හිතුවේ නෑ.....ඇරත් ඇය වගේ හිතට හරියන හොඳ ගතිගුණ තියෙන කෙනෙක් මට ලැබුනෙත් නෑ...... ඒක දවසක් මට මෙහෙම දෙයක් සිද්දවුණා.මම වඩා ඇරිලා වෙනදා වගේම පාරේ ගමන් කරනවා.........එදා වැහි දවසක්.....වැස්ස නිසාම අඩිය ඉක්මන් කරලා මම පියමැන්නා......වතුර පාරකින් මාව සම්පූර්ණයෙන්ම නහවාගෙන වාහනයක් ගමන් කලා......ඒ වාහනයේ හිටිය ඉස්සරහ අසුනේ වාඩිවෙලා හිටිය තරුණිය මගේ දිහා එකපාරටම හැරිලා බැලුවා..... ඒ ඇස්දෙක මට දැකලා පුරුදු,කවදාවත්ම අමතක වෙන්නේ නැති ඇස් දෙකක්.............එත් ඇයගේ ඇස් වෙනදාට වඩා විඩාබර බවක් පෙනෙන්නට තිබුණා.......ඇයට වාහනය නවත්තන්න වුවමනාව තිබුනත් ඔහු වාහනය නැවතුවේ නෑ.......ඇසිල්ලක ලද අත්දැකීමෙන්, ජීවිතය කොතරම් වේදනාකාරීද කියලා මට හිතුණා......ජීවිතයේ වෙනත් කෙනෙකු නොපැතුව මම ඉන්දීවරීගේ නෙත් තුලින් අතීතය මෙනෙහි කරමින් නිවස වෙත සෙමෙන් තෙමි තෙමි පියමැන්නා......... " මුතු කුඩ ඉහලන මල් ‍වරුසාවේ උඩ ඉගිලෙන විට වැහිලේනී එබී බලා.... රිය කවුලු දොරින් යටගිය දවසේ දෑස ගි‍යා ඉගිලී අදුරු ලලා සෙණ්කඩ ගල වැස්සේ දිය දහරා පාටයි දේදුන්නේ තෙමී තෙමී ආදර මධු ‍වැස්සේ ගිය දෙදෙනා අද යන‍වා දෙමන් තලේ රිය ඇතුලේ උණුසුම ඔබට දිදී නහවයි මා රියසක මඩ වතුරේ නෑ සිත රිදුනේ අදත් එදා සිහිවී ‍අපේ සබදකම් ‍නෑ රිය සක දන්නේ "
     
    thushanchamika

    Junior member
  • Dec 3, 2011
    73
    6
    8
    ලූෂන් බුලත්සිංහල මහත්මයා ලිව්ව මුතු කුඩ ඉහලන මල් වරුසාවේ සිංදුව ......................