2nd cross wenna one oya kiyanneපිටකොටුවෙ තියනවා ට්‍රේඩර්ස් එකක්
මට දැන් නම මතක නෑ
ado kiyapanko mamath Gampahagampaha thanaka nan dakka poster ekak ghla thiyenawa.hadana thanak mn hithanne
Katineta daමුතු කුඩ 10ක් ඔනේ ගන්න තැනක් දන්නව නම් කියපල්ලා,
අලන්කාර නොකරපු එවා නම් වඩා හොදයි
bulath kade handiya dannawada.ethani asgiriya pansalata ynne. e pare 100m wage giyama thappeka gahala thiyenawa dakunu paththe.poster ekaado kiyapanko mamath Gampaha
අටළුගම මුස්ලිම් කඩවල තමා ගාන අඩු. එයලානේ අටපිරිකර බිස්නස් එකත් කරන්නේ ලංකාවේ.
මමත් ඔක අහල තියනව එක තියෙන්නෙ අවිස්සවෙල්ල පැත්තෙ නේ, contact ekak ehema naddaඅටළුගම මුස්ලිම් කඩවල තමා ගාන අඩු. එයලානේ අටපිරිකර බිස්නස් එකත් කරන්නේ ලංකාවේ.
PMමමත් ඔක අහල තියනව එක තියෙන්නෙ අවිස්සවෙල්ල පැත්තෙ නේ, contact ekak ehema nadda