මුතුකුඩ ඉහලන මල් වරුසාවේ..
උඩ ඉගිලෙන විට වැහිලේනී..
එබී බලා..
රිය කවුළු දොරින්..
යට ගිය දවසේ..
දෑස ගියා ඉගිලී..

------ Post added on Nov 2, 2024 at 8:44 AM
උඩ ඉගිලෙන විට වැහිලේනී..
එබී බලා..
රිය කවුළු දොරින්..
යට ගිය දවසේ..
දෑස ගියා ඉගිලී..
මුතු කුඩ දුන්නම පිනක් හම්බෙනවද? අනික කුඩේ මුතු තියෙන්නම ඕනෙද? නිකන් කුඩ හරියන්නේ නැද්ද?Pansalakinma ganna........ayee passe eka gana hithannath yanna epa....karapu pina witharak mathakee thiyaganna sansaretama....echchraii.....
------ Post added on Nov 2, 2024 at 8:44 AM