මුත‍්‍රාවලින් රොකට් ඉන්ධන

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මුත‍්‍රාවලින් රොකට් ඉන්ධන

    මුත‍්‍රාවලින් රොකට් ඉන්ධන


    Urin-rokat.gif



    මුත‍්‍රාවල සංයෝජනයක් වන ඇමෝනියම්වලින් රොකට් ඉන්ධනයක් වන හයිඩ‍්‍රසීන් නිපදවීමට එක් බැක්ටීරියාවක් සමත් වී ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

    මෙම බැක්ටීරියාව සඳහා ඔක්සිජන් ද අවශ්‍ය නැති බව ද පැවසේ.

    නෙදර්ලන්තයේ රැඞ්බවුඞ් විශවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ පිළිබඳව සිදුකර ඇති සොයාගැනීම් පිළිබඳව බි‍්‍රතාන්‍යයේ විද්‍යා සඟරාවක පළ කර ඇත.

    ඇනමොක්ස් නම් බැක්ටීරියාව සොයාගෙන තිබුනේ 1990 ගණන්වලදී වුවද, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කර ගැනීම සඳහා විද්‍යාඥයන්ට කාලයක් ගතවී ඇත.

    ඇනමොක්ස් පිළිබඳව මෙම සොයාගැනීම නාසා ආයතනයේ දැඩි කුතුහලයට හේතුවුවද, මෙම බැක්ටීරියාවට නිපදවිය හැක්කේ ඉතා සුළු හයිඩ‍්‍රසීන් ප‍්‍රමාණයක් බව අනාවරණය වීමෙන් අනතුරුව එම කුතුහලය වියැකී ගොස් ඇත.


    111004-space-delta11-1245p.photoblog500.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මො බි*ජ පරිස්සන් කරගන්න ඕනා, ඇවිත් කපාගෙන ගියොත්

    ඒක විතරක් කපන් ගිහින් වැඩක්‌ නෑ බං...:lol::lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒක විතරක් කපන් ගිහින් වැඩක්‌ නෑ බං...:lol::lol::lol:

    අප්පට සිරි ඒ කියන්නෙ ඇ* දෙකත් පරිස්සන් කරගන්න වෙයි,
    මම ඒ දෙකම ඔන්දස්පොට් ෆුල් ඉන්සුවරන්ස් කරනවා,
    බි*ජ වගේද ? ඇ*ම දෙකක්නේ ඔයි,
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    නෙදර්ලන්තෙට මුත‍්‍රා ඕන නම් කියන්න කියපල්ලා
    අපි මෙහෙන් යවමු ;)
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    මම ත් try කරන්න ඕන මොටෝ බයිසිකලයට වත් ගහලා .... යන්න පුලුවන්ද කියලා .

    කස්ටිය ඉන්න තැන් වල රේස් කොරන්ට එපා හොදේ