මුත්‍රාවලින් රොකට් ඉන්ධන
මුත්‍රාවලින් රොකට් ඉන්ධන
මුත්රාවල සංයෝජනයක් වන ඇමෝනියම්වලින් රොකට් ඉන්ධනයක් වන හයිඩ්රසීන් නිපදවීමට එක් බැක්ටීරියාවක් සමත් වී ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.
මෙම බැක්ටීරියාව සඳහා ඔක්සිජන් ද අවශ්‍ය නැති බව ද පැවසේ.
නෙදර්ලන්තයේ රැඞ්බවුඞ් විශවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ පිළිබඳව සිදුකර ඇති සොයාගැනීම් පිළිබඳව බි්රතාන්යයේ විද්‍යා සඟරාවක පළ කර ඇත.
ඇනමොක්ස් නම් බැක්ටීරියාව සොයාගෙන තිබුනේ 1990 ගණන්වලදී වුවද, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කර ගැනීම සඳහා විද්‍යාඥයන්ට කාලයක් ගතවී ඇත.
ඇනමොක්ස් පිළිබඳව මෙම සොයාගැනීම නාසා ආයතනයේ දැඩි කුතුහලයට හේතුවුවද, මෙම බැක්ටීරියාවට නිපදවිය හැක්කේ ඉතා සුළු හයිඩ්රසීන් ප්‍රමාණයක් බව අනාවරණය වීමෙන් අනතුරුව එම කුතුහලය වියැකී ගොස් ඇත.