මුදල් අච්චු ගහමුද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය උදාහරනේ අවුලනේ බන් ...ඔකේ අවරුදු 100ට පාරක් එන pandemic එක නිරුපනය වෙන්නේ කොහෙද කියපන් ? ජෙප්පෝ වගේ වෙන්න එපා බන්....

    හරි ඒවා ඕන නෑ...දැන් උඹ හිතපන්කෝ උඹ තමයි government එක දුවන්නේ..ලංකාවට සාපේක්ෂව මුදල් සංසරණය වැඩි කරන්න .....එක ඕනෙත් නෑ මේ වගේ වෙලාවක උඹ financially ගන්න ක්‍රියා මාර්ග මොනාද ?


    :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය පාර්ලිමේන්තුවේ ගොන්නු කතාකරන දේවල් තේරුමක් නෑ.....


    පාර්ලිමේන්තුවේ උන් ඔක්කොම එකයි කිව්වනේ දැන් ජෙප්පෙක් උනා :lol::lol:

    දැන් මාත් ජෙප්පෙක්ද ? context එක තෙරුම් ගන්න බැරි එක නම් අවුලක්...මොනවා කරන්නද ඉතින් ....ඒකට කමක් නෑ...

    මේක වැදගත් මාතෘකාවක්...දැන් උඹලා කියන්නේ පාර්ලිමේන්තුවේ 225ම එපා කිව්වම අනුර කුමාර ත් එකක් ඉන්න ජෙප්පොත් එපා කියලනේ ?
    :rolleyes:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    තේරෙන සිංහලෙන් (උපුටාගැනිමකි)



    ඉතින් සිම්බාබ්වේ 2008 දී විතර ආර්ථිකය බේරගන්න මෙහෙම මුදල් මුද්‍රණය කල නිසා උද්ධමනය 6.5% සෙක්ටිලියන්(බින්දු 21) වුණා කියලා තමා වාර්ථා වෙන්නේ.ඒ කියන්නේ භාණ්ඩ හා සේවා වල අගය පැය විසිහතරෙන් හතරට දෙගුණ වුනා.අන්තිමට එරට රජය 100 ට්‍රිලියන් ඩොලර් නෝට්ටුත් අච්චු ගැහුවා උද්ධමනය නවත්ත ගන්න(කිරි පැකට් එකක් ගන්න සල්ලි මලු ගණන් අරන් යන්න වුණා).උද්ධමනය නීතිවිරෝධී ත් කරලා බඩු වැඩියෙන් විකුණන අයව හිරෙත් දැම්මා.පසුව සිම්බාබ්වේ ඩොලරය එරට රජය විසින් අහෝසි කරා.

    මේ වගේම දෙයක් වුණා හන්ගේරියාවේ 1946 ගණන් වල.උද්දමනය 41% ක්වොඩ්‍රිලියන්(බින්දු 16ක්) වුණා.හන්ගේරියාවේ මුදල් ඒකකය වුනේ 'පෙන්ගො(pengo)'.අන්තිමට උද්ධමනය පාලනය කරන්න 100 මිලියන බිලියන පෙන්ගො නෝට්ටුවත් මුද්‍රණය කරා.අනිතිමට එම මුදල් ඒකකය අහෝසි කරන්න කලින් රටේ ම තිබ්බ ඔක්කොම මුදල් එකතු කරත් වටිනාකම වුනේ ඇමරිකානු ඩොලරයෙන් 1/100 ටත් වඩා අඩු අගයක්.

    ඉතින් සාමන්‍යයෙන් යහපත් උද්ධමන අගයක් වන 3% පවතින රටක භාණඩ හා සේවා වල මිල දෙගුණයක් වීමට අවම වශයෙන් අවුරුදු 20ක් වත් යනවා.ඉතින් අපේ රටේ මේ අගය මාර්තු මාසයේ වුනේ 5.4%.ඉතින් මේ අගය මේ අගයෙම හෝ ඊට වඩා හොද අගයක කොරෝනාවෙන් පසුද පවත්වාගෙන යාම විශාල අභියෝගයක් වනු ඇත.


    මට සෑහෙන කාලෙක ඉදල උත්තර නැති ප්‍රශ්නයක් බන් මේක:oo:

    ඔහොම රටේ මුදල් ඒකකය අහෝසි කරල වෙන එකකට ගියාහම කොහොමද බන් ඔය ආර්තික අවපාතෙන් ගැලවෙන්නෙ..????


    දැන් සිම්බාබ්වේ පාවික්චි කරන්නෙත් us dollar නේද.. ඉතිම් එහෙම මුදල් ඒකකය වෙනස් කරා කියල කොහොමද ඕක වෙන්නෙ.:baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    උද්දමනය වැඩි වෙද්දී $ එකේ අගය වැඩි වෙන්න ඕන නේද ....සාමාන්‍යයෙන්? ලංකාවේ සල්ලිත් හෝ ගාල අච්චු ගහනවානම්

    ඉතින් ලංකාවේ $ අගය රුපියලට සාපේක්ෂව අඩු වෙන්නේ ඇයි මචන් ?

    ඔය සල්ලි අච්චු ගහපු ගමන් උද්දමනය වැඩි වෙනවා කියන්නේ වැස්සට අාර්ථික විද්‍යාව ඉගෙන ගන්න එවුන් . රට ඇතුළේ තියෙන මුදල් තොග යට සාපේක්ෂව යම් ප්‍රමාණයක් අලුතෙන් මුදල් ප්‍රවාහයට එකතු කරන්න පුළුවන් රජයට .එහෙම අවුරුදු ගානකට සැරයක් මුදල් තොගයක් එකතු කරා කියලා උද්දමනය වැඩි වෙලා රුපියල කඩාගෙන වැටෙන්න නැහැ . ආර්ථික කළමනාකරණය කියන්නේ එකට . ඩොලර් එක ට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය නොවීමෙන් පේන්නේ එක තමයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය සල්ලි අච්චු ගහපු ගමන් උද්දමනය වැඩි වෙනවා කියන්නේ වැස්සට අාර්ථික විද්‍යාව ඉගෙන ගන්න එවුන් . රට ඇතුළේ තියෙන මුදල් තොග යට සාපේක්ෂව යම් ප්‍රමාණයක් අලුතෙන් මුදල් ප්‍රවාහයට එකතු කරන්න පුළුවන් රජයට .එහෙම අවුරුදු ගානකට සැරයක් මුදල් තොගයක් එකතු කරා කියලා උද්දමනය වැඩි වෙලා රුපියල කඩාගෙන වැටෙන්න නැහැ . ආර්ථික කළමනාකරණය කියන්නේ එකට . ඩොලර් එක ට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය නොවීමෙන් පේන්නේ එක තමයි.

    ඒක තමයි බන් මාත් ඇහුවේ....පහල උත්තරේ ගන්න....

    දැන් ඉතින් කව්රු මොනවා කිව්වත් පෙන්නන්න ඒවා තියනවනේ ;)


    දැන් උඹ කියන්නේ ආණ්ඩුව දැලි පිහියෙන් කිරි කෑවට ලස්සනට ගේම ගහනවා කියලනේ ;););)

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඒක තමයි බන් මාත් ඇහුවේ....පහල උත්තරේ ගන්න....

    දැන් ඉතින් කව්රු මොනවා කිව්වත් පෙන්නන්න ඒවා තියනවනේ ;)

    උත්තරය මේ තියෙනවා
    sketch-1588999785146.png

    ඇමරිකාවේ රට ඇරලා තියෙන්නේ අාර්ථික ක්‍රියාකාරම් වෙනවා .එකියෙනේ ඩොලර් එකට ඉල්ලුමක් තියෙනවා ලංකාවේ රට වහලා තියෙන්නේ රුපියලට ඉල්ලුම 0 . කිසිම අාර්ථික ක්‍රියාකාරකමක් විදේශ රටවල් සමඟ වෙන්නේ නැහැ. ඒත් රුපියල අගය ඉහළ යනවා ඩොලර් එකට වඩා. සමහර අාර්ථික සිද්ධාන්ත තියෙනවා පොතේ තියෙන විදියට නෙවෙයි සැබෑ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. මේ පොඩි දෙය තේරුම් ගන්න බැරි පොතේ අාර්ථික ඔස්තහර් ලා ඇන ගන්නේ ඕක නිසා මේ වට තමා කියන්නේ ආර්ථික කළමනාකරණය කියලා​
     

    මට සෑහෙන කාලෙක ඉදල උත්තර නැති ප්‍රශ්නයක් බන් මේක:oo:

    ඔහොම රටේ මුදල් ඒකකය අහෝසි කරල වෙන එකකට ගියාහම කොහොමද බන් ඔය ආර්තික අවපාතෙන් ගැලවෙන්නෙ..????


    දැන් සිම්බාබ්වේ පාවික්චි කරන්නෙත් us dollar නේද.. ඉතිම් එහෙම මුදල් ඒකකය වෙනස් කරා කියල කොහොමද ඕක වෙන්නෙ.:baffled:

    BUMP
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මේ ආටිකල් එක ලියල තියෙන කෙනාට අගවුරවයක් කරන්න ඔනි නැහැ මට නමුත් මේ කියන කතාව සම්පූරණ නැහැ. රටක ඉකොනොමි එක ඩ්‍රයිව් කරන්නෙ ස්පෙන්ඩින්ග් එක ස්පෙන්ඩින්ග් එක ඩ්‍රයිව් කරන්නෙ මුදල් විතරක් නෙවෙයි!

    ඔව්. මුදල් සහ ක්‍රෙඩිට්. ඒ නිසා යම් වෙලාවල් තියෙනව් රටක මුදල් අලුතින් මුද්‍රනය කිර්‍රම නිසා උද්දමනය ඇති නොවෙන සහ එසේ කල යුතු වෙලාවල්.

    ක්‍රෙඩිට් කන්ට්‍රොල් කිරීම මගින් රටක මනි සප්ලයි එක කන්ට්‍රොල් කරන්න පුලුවන්. මේක පැහැදිලි කරනවනම් ගොඩක් දේවල් කියන්න වෙනව

    මම මෙතනදි මේ ක්‍රයිසිස් එක ගැන නෙවේ කතා කරන්න්නෙ. ඒක වෙනම කතා කල යුතු දෙයක්.

    නමුත් මේ ආටිකල් එකෙන් කියවෙනව මුදල් මුද්‍රනය කිරීම සහ මුලින් නොකල යුතු දෙයක් වගේ එහෙම දෙයක් නැහැ ඒක වැරදියි.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උනුයි අපියි compare කරන්න දෙයක් නෑ බන්...උනුත් short term game ගහුව අපිත් ගැහුවා....

    මේ වෙලාවේ කරන්න පුළුවන් හැමදේම කළා...ඔය පාර්ලිමේන්තුවේ ගොන්නු කතාකරන දේවල් තේරුමක් නෑ.....

    එකම දේ මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක දැන් කතා කරන්න ඕනේ...නැතුව ජෙප්පෝ වගේ ඉඳි කට්ටක් අල්ලන් ලොකු කරගන්න හදන එක නෙමෙයි.....දැක්කනේ ලපය චේතිය පච ගහල චා උන හැටි
    අන්තිමට ගෝටගේ උද්ධමනයට ජෙප්පො තමා පලි නේද පොන්නයෝ. @nicjosh83

    #GotaGoHome2022