Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුදල් අච්චු ගහමුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදල් අච්චු ගහමුද ?

තේරෙන සිංහලෙන් (උපුටාගැනිමකි)

අපිට ඇත්තටම බැරිද තවත් මුදල් මුද්රණය කරලා කොරෝනාවෙන් ආර්ථික අවපාතයක් ආවොත් ආර්ථිකය ස්ථාවර කරගන්න එහෙම නැත්තම් අන්ත අසරණ දරිද්රතාවයෙන් පෙළෙන අයට කන්න දෙන්න .

ඉතින් මෙහෙම ප්රශ්ණයක් මාතෘකාවක් වෙන සෑම විටකම ආර්ථික විශේෂඳයෝ කියන්නේ 'උද්ධමය ඉහල යනවා'.කථාව එතනින් ඉවරය.කාලෙන් කාලෙට ඇදලා ගන්නා මාතෘකාවක් නිසා මට හිතුනා පොඩ්ඩක් එලියට ඇදලා ගන්න 'ලේමන් ටම්ස්(layman terms)' වලින්,

මුලින්ම මුදල් මොකක්ද කියලා හදුනා ගන්න ඕනා.

ඇත්තටම මුදල් වලට ස්වායත්ත(inherent) අගයක් නැහැ.මුදල් වලට අගයක් තියෙනවා කියල අපි සලක්නේ මුදල් වලින් භාණ්ඩ මිල දී ගන්න පුළුවන් හින්දා විතරයි මේකට කියන්නේ ටින්කර්බෙල් ඉෆෙක්ට්(tinkerbell effect) කියලා.ඒ කියන්නේ ඔබ නිකන් හරි රොබින්සක් කෘසෝ වගේ දූපතක ඩොලර් බිලියනයක් එක්ක හිරවුනොත් ඩොලර් බිලියනයෙන් කරන්න පුලුවන් හොදම දේ තමා සීතලට ගිනි ගොඩක් ගහ ගන්න එක.

ඉතින් මුදල් ආකාර තුනක් තිබිලා තියෙනවා මේ දක්වා.

පලවෙනි එක තමා භාණ්ඩ මුදල්(commodity money).ඒ කියන්නේ කුළුබඩු, අශ්වයින්, ආයුධ,රත්තරන් හා රිදී යන භාණ්ඩ වල වු විරල ලක්ෂණය නිසා ඒවා භාණ්ඩ මුදල් වුණා.

දෙවැනි එක තමා නියෝජක මුදල්(representative money) .ඒ කියන්නේ රත්තරන් හා සිල්වර් වැනි භාණඩ සැම තැනම අරන් යන්න අමාරු භාණ්ඩ බැන්කුව වැනි තැනක තියලා අදාළ තැනෙන් දෙන කුවින්තාසිය මුදල් විදියට භාණඩ මිල දී ගැනීමට පාවිච්චිකරලා අන්තිමට කුවින්තාසිය එන පුද්ගලට පුලුවන් එය බැන්කුවෙන් හෝ අදාළ තැනෙන් පිරිමුදාගන්න.ඇත්තටම රත්තරන් නියෝජක මුදල් ගොඩක් වැදගත් වුණා රටවල් අතර විනිමය අනුපාතය නිවැරිදිව ගණනය කරන්න.උදාහරණ වශයෙන් ශ්රී ලන්කාවේ 24 රත්තරන් ග්රෑම් එකක් අද රු.10,388 නම් එය ඇමරිකාවේ ඩොලර් 54.17 නම් එක ඩොලර් එකක් වෙන්නෙ රු.10,388/54.75.ආසන්න වශෙයෙන් රු.192 කි.මීට දශක ගණනාවකට පෙර එම අගය රු.4.7 කි.(දෙවන රූපය)

නමුත් අද වන විට ලෝකයේ සියළුම රටවල පාවිච්චිකරන්නේ 'ෆියට් මුදල්'(fiat money).ෆියට් මුදල් වලට පදනම් වැටිලා තියෙන්නේ ෆියට් මුදල් වල අගය ආණ්ඩුව පවත්වාගෙන යැයි ජනතාව තුල තිබෙන විශ්වාසය මතයි.ඉතින් අද 'ෆියට් මුදල්' රත්තරන් හෝ සිල්වර් යන කිසිම දෙයකින් තහවුරු(backup) කරලා නැ.

ඉතින් ප්රශ්ණයට 'තවත් මුදල්(fiat money) මුද්රණය කරොත් කොහොමද උද්ධමය වැඩිවෙන්නේ'?

මුලින් උද්ධමය කියන්නේ කෙටියෙන් භාණ්ඩ හා සේවා වල මිල ඉහල යාමත් ඊට සාපේක්ශව භාණඩ හා සේවා මිලට ගැනීමට තියෙන මුදල්(fiat money) වල අගය පහළ යෑමත් වේ.

ආර්ථික විද්යාවේ මූලික සිද්ධාන්තයක් තමා 'සැපයුම(supply)' වැඩිවුනාම 'ඉල්ලුම(demand) කඩන් වැටෙනවා.ඒක හින්දා මිල අඩු වෙනවා.ඉතින් ආර්ථිකයේ තවත් රුපියල් මුදල් කෘතිමව වැඩිවෙනවා කියන්නෙ රුපියලේ අගය අඩු වෙනවා කියන එක.ඒකෙන් වෙන්නේ අනිත් රටවල් වල මුදල් වලට උදාහරණ වශයෙන් ඩොලර් , පවුම් , යුරෝ වැඩියෙන් රුපියල් මිලදී ගන්න පුළුවන් ඩොලර්, පවුම් , යුරෝ හුවමාරුවෙන්.

ඊළගට වෙන්නේ භාණ්ඩ වල මිල ඉහල යන එක.ඒ කොහොමද?

ආර්ථිකයේ වැඩිපුර රුපියල් තියෙන කොට භාණ්ඩ හා සේවා වල ඉල්ලුම් චක්රය(demand curve) ඉහල යාමයි.නමුත් මේ ඉහල යාම ආර්ථික ප්රතිදාන(output) ඉහල යාමකින් සම්තුලිත වෙන්නේ නැත්තම් භාන්ඩ හා සේවා වල අහය ඉතම ඉහළ යයි.හරි මේක තේරෙන බාසාවෙන් එලියට අදින්නම්.

හිතන්න ලොකු කැලයක මිනිස්සු 4ක් ඉන්නවා කියලා.එක එක මනුස්සයා ගාව පිලිවෙලින් කෙහෙල් ගෙඩි 15, ඇපල් 15, අඹ 15 හා අන්නාසි 15 ක් තියෙනවා.මේ හැම පළතුරකම අගය සමානයි.ඒ කියන්නේ එක කෙසෙල් ගෙඩියක අගය සමානයි එක ඇපල් ගෙඩියකට සමානයි එක අඹ ගෙඩියකට සමානයි එක අන්නාසි ගෙඩියකට.මෙහෙම වෙද්දී එක පාරට කට්ටියම හොයා ගන්නවා අලුත් ඇප්ල් ගෙඩිම තියෙන කැලයක්.එතකොට ඇපල් වල 'නාමික අගය' වැඩි වෙනවා මොකද ඇපල් ගෙඩි ගණන එක පාරටම වැඩි වුණ හින්දා නමුත් ඇපල් ගෙඩියක 'නියම අගය' පහළ යන්නේ ඇපල් වලට තියෙන සැපයුම(supply) අතිශයින්ම වැඩි වූ හින්දා(ඇපල් කැළය හොයා ගැනීමත් සමග ).

ඉතින් දැන් වෙන්නේ ඇපල් වල සැපයුම වැඩි වූ හින්දා ඉල්ලුම(demand) ඉතා අඩු අඩු වීමයි.ඒකේ අවසාන ප්රතිඵලය වෙන්නේ කෙහෙල් , අඹ හා අන්නාසි වලට තියෙන ඉල්ලුම වැඩි වීමයි.එතකොට වෙන්නේ ඇපල් ගෙඩි 15කම අගය කෙසෙල් ගෙඩියක් , අඹ හෝ අන්නසි ගෙඩියක අගයට සමාන වීමයි.(ඇපල් කැලය හොයා ගැනීමට කලින් හැම පළතුරකම අගය සමානයි )

ඉතින් මේකේ මිනිසුන් 4 දෙනා වෙනුවට රටවල් 4කුත් , ඒ ඒ පලතුරු වෙනුවට ඒ ඒ රටවල මුදල් ඒකකය්ත් , ඇපල් කැලය වෙනුවට අළුතින් මුද්රණය කල මුදල් ප්රමාණයත් ආදේශකරලා බලන්න එතකොට තේරෙයි රටවල් වලට ඇත්තටම බැරිද තවත් මුදල් මුද්රණය කරන්න කියලා කොරෝනාවෙන් ආර්ථික අවපාතයක් ආවොත් ආර්ථිකය ස්ථාවර කරගන්න.

ඉතින් මේ සරල ආර්ථික තියරිය පවා කුණු කූඩෙට දාල කෙලකරව ගත්ත රට වල් තියෙනවද ලොකේ?

ඔව්.බලයෙන් මුසපත් වුනාම පාලකයෝ හිතන්නේ තමන් දෙවියන් කියාය. ආර්ථික විද්යාඥයා ඔවුන්ගේ පයට පෑගෙන දූවිල්ලකටවත් වටින්නේ නැතය.

ඉතින් සිම්බාබ්වේ 2008 දී විතර ආර්ථිකය බේරගන්න මෙහෙම මුදල් මුද්රණය කල නිසා උද්ධමනය 6.5% සෙක්ටිලියන්(බින්දු 21) වුණා කියලා තමා වාර්ථා වෙන්නේ.ඒ කියන්නේ භාණ්ඩ හා සේවා වල අගය පැය විසිහතරෙන් හතරට දෙගුණ වුනා.අන්තිමට එරට රජය 100 ට්රිලියන් ඩොලර් නෝට්ටුත් අච්චු ගැහුවා උද්ධමනය නවත්ත ගන්න(කිරි පැකට් එකක් ගන්න සල්ලි මලු ගණන් අරන් යන්න වුණා).උද්ධමනය නීතිවිරෝධී ත් කරලා බඩු වැඩියෙන් විකුණන අයව හිරෙත් දැම්මා.පසුව සිම්බාබ්වේ ඩොලරය එරට රජය විසින් අහෝසි කරා.

මේ වගේම දෙයක් වුණා හන්ගේරියාවේ 1946 ගණන් වල.උද්දමනය 41% ක්වොඩ්රිලියන්(බින්දු 16ක්) වුණා.හන්ගේරියාවේ මුදල් ඒකකය වුනේ 'පෙන්ගො(pengo)'.අන්තිමට උද්ධමනය පාලනය කරන්න 100 මිලියන බිලියන පෙන්ගො නෝට්ටුවත් මුද්රණය කරා.අනිතිමට එම මුදල් ඒකකය අහෝසි කරන්න කලින් රටේ ම තිබ්බ ඔක්කොම මුදල් එකතු කරත් වටිනාකම වුනේ ඇමරිකානු ඩොලරයෙන් 1/100 ටත් වඩා අඩු අගයක්.

ඉතින් සාමන්යයෙන් යහපත් උද්ධමන අගයක් වන 3% පවතින රටක භාණඩ හා සේවා වල මිල දෙගුණයක් වීමට අවම වශයෙන් අවුරුදු 20ක් වත් යනවා.ඉතින් අපේ රටේ මේ අගය මාර්තු මාසයේ වුනේ 5.4%.ඉතින් මේ අගය මේ අගයෙම හෝ ඊට වඩා හොද අගයක කොරෝනාවෙන් පසුද පවත්වාගෙන යාම විශාල අභියෝගයක් වනු ඇත.

[QUOTE="Master malli, post: 25379609, member: 567582"] [b]මුදල් අච්චු ගහමුද ?[/b] තේරෙන සිංහලෙන් (උපුටාගැනිමකි) අපිට ඇත්තටම බැරිද තවත් මුදල් මුද්රණය කරලා කොරෝනාවෙන් ආර්ථික අවපාතයක් ආවොත් ආර්ථිකය ස්ථාවර කරගන්න එහෙම නැත්තම් අන්ත අසරණ දරිද්රතාවයෙන් පෙළෙන අයට කන්න දෙන්න . ඉතින් මෙහෙම ප්රශ්ණයක් මාතෘකාවක් වෙන සෑම විටකම ආර්ථික විශේෂඳයෝ කියන්නේ 'උද්ධමය ඉහල යනවා'.කථාව එතනින් ඉවරය.කාලෙන් කාලෙට ඇදලා ගන්නා මාතෘකාවක් නිසා මට හිතුනා පොඩ්ඩක් එලියට ඇදලා ගන්න 'ලේමන් ටම්ස්(layman terms)' වලින්, මුලින්ම මුදල් මොකක්ද කියලා හදුනා ගන්න ඕනා. ඇත්තටම මුදල් වලට ස්වායත්ත(inherent) අගයක් නැහැ.මුදල් වලට අගයක් තියෙනවා කියල අපි සලක්නේ මුදල් වලින් භාණ්ඩ මිල දී ගන්න පුළුවන් හින්දා විතරයි මේකට කියන්නේ ටින්කර්බෙල් ඉෆෙක්ට්(tinkerbell effect) කියලා.ඒ කියන්නේ ඔබ නිකන් හරි රොබින්සක් කෘසෝ වගේ දූපතක ඩොලර් බිලියනයක් එක්ක හිරවුනොත් ඩොලර් බිලියනයෙන් කරන්න පුලුවන් හොදම දේ තමා සීතලට ගිනි ගොඩක් ගහ ගන්න එක. ඉතින් මුදල් ආකාර තුනක් තිබිලා තියෙනවා මේ දක්වා. පලවෙනි එක තමා භාණ්ඩ මුදල්(commodity money).ඒ කියන්නේ කුළුබඩු, අශ්වයින්, ආයුධ,රත්තරන් හා රිදී යන භාණ්ඩ වල වු විරල ලක්ෂණය නිසා ඒවා භාණ්ඩ මුදල් වුණා. දෙවැනි එක තමා නියෝජක මුදල්(representative money) .ඒ කියන්නේ රත්තරන් හා සිල්වර් වැනි භාණඩ සැම තැනම අරන් යන්න අමාරු භාණ්ඩ බැන්කුව වැනි තැනක තියලා අදාළ තැනෙන් දෙන කුවින්තාසිය මුදල් විදියට භාණඩ මිල දී ගැනීමට පාවිච්චිකරලා අන්තිමට කුවින්තාසිය එන පුද්ගලට පුලුවන් එය බැන්කුවෙන් හෝ අදාළ තැනෙන් පිරිමුදාගන්න.ඇත්තටම රත්තරන් නියෝජක මුදල් ගොඩක් වැදගත් වුණා රටවල් අතර විනිමය අනුපාතය නිවැරිදිව ගණනය කරන්න.උදාහරණ වශයෙන් ශ්රී ලන්කාවේ 24 රත්තරන් ග්රෑම් එකක් අද රු.10,388 නම් එය ඇමරිකාවේ ඩොලර් 54.17 නම් එක ඩොලර් එකක් වෙන්නෙ රු.10,388/54.75.ආසන්න වශෙයෙන් රු.192 කි.මීට දශක ගණනාවකට පෙර එම අගය රු.4.7 කි.(දෙවන රූපය) නමුත් අද වන විට ලෝකයේ සියළුම රටවල පාවිච්චිකරන්නේ 'ෆියට් මුදල්'(fiat money).ෆියට් මුදල් වලට පදනම් වැටිලා තියෙන්නේ ෆියට් මුදල් වල අගය ආණ්ඩුව පවත්වාගෙන යැයි ජනතාව තුල තිබෙන විශ්වාසය මතයි.ඉතින් අද 'ෆියට් මුදල්' රත්තරන් හෝ සිල්වර් යන කිසිම දෙයකින් තහවුරු(backup) කරලා නැ. ඉතින් ප්රශ්ණයට 'තවත් මුදල්(fiat money) මුද්රණය කරොත් කොහොමද උද්ධමය වැඩිවෙන්නේ'? මුලින් උද්ධමය කියන්නේ කෙටියෙන් භාණ්ඩ හා සේවා වල මිල ඉහල යාමත් ඊට සාපේක්ශව භාණඩ හා සේවා මිලට ගැනීමට තියෙන මුදල්(fiat money) වල අගය පහළ යෑමත් වේ. ආර්ථික විද්යාවේ මූලික සිද්ධාන්තයක් තමා 'සැපයුම(supply)' වැඩිවුනාම 'ඉල්ලුම(demand) කඩන් වැටෙනවා.ඒක හින්දා මිල අඩු වෙනවා.ඉතින් ආර්ථිකයේ තවත් රුපියල් මුදල් කෘතිමව වැඩිවෙනවා කියන්නෙ රුපියලේ අගය අඩු වෙනවා කියන එක.ඒකෙන් වෙන්නේ අනිත් රටවල් වල මුදල් වලට උදාහරණ වශයෙන් ඩොලර් , පවුම් , යුරෝ වැඩියෙන් රුපියල් මිලදී ගන්න පුළුවන් ඩොලර්, පවුම් , යුරෝ හුවමාරුවෙන්. ඊළගට වෙන්නේ භාණ්ඩ වල මිල ඉහල යන එක.ඒ කොහොමද? ආර්ථිකයේ වැඩිපුර රුපියල් තියෙන කොට භාණ්ඩ හා සේවා වල ඉල්ලුම් චක්රය(demand curve) ඉහල යාමයි.නමුත් මේ ඉහල යාම ආර්ථික ප්රතිදාන(output) ඉහල යාමකින් සම්තුලිත වෙන්නේ නැත්තම් භාන්ඩ හා සේවා වල අහය ඉතම ඉහළ යයි.හරි මේක තේරෙන බාසාවෙන් එලියට අදින්නම්. හිතන්න ලොකු කැලයක මිනිස්සු 4ක් ඉන්නවා කියලා.එක එක මනුස්සයා ගාව පිලිවෙලින් කෙහෙල් ගෙඩි 15, ඇපල් 15, අඹ 15 හා අන්නාසි 15 ක් තියෙනවා.මේ හැම පළතුරකම අගය සමානයි.ඒ කියන්නේ එක කෙසෙල් ගෙඩියක අගය සමානයි එක ඇපල් ගෙඩියකට සමානයි එක අඹ ගෙඩියකට සමානයි එක අන්නාසි ගෙඩියකට.මෙහෙම වෙද්දී එක පාරට කට්ටියම හොයා ගන්නවා අලුත් ඇප්ල් ගෙඩිම තියෙන කැලයක්.එතකොට ඇපල් වල 'නාමික අගය' වැඩි වෙනවා මොකද ඇපල් ගෙඩි ගණන එක පාරටම වැඩි වුණ හින්දා නමුත් ඇපල් ගෙඩියක 'නියම අගය' පහළ යන්නේ ඇපල් වලට තියෙන සැපයුම(supply) අතිශයින්ම වැඩි වූ හින්දා(ඇපල් කැළය හොයා ගැනීමත් සමග ). ඉතින් දැන් වෙන්නේ ඇපල් වල සැපයුම වැඩි වූ හින්දා ඉල්ලුම(demand) ඉතා අඩු අඩු වීමයි.ඒකේ අවසාන ප්රතිඵලය වෙන්නේ කෙහෙල් , අඹ හා අන්නාසි වලට තියෙන ඉල්ලුම වැඩි වීමයි.එතකොට වෙන්නේ ඇපල් ගෙඩි 15කම අගය කෙසෙල් ගෙඩියක් , අඹ හෝ අන්නසි ගෙඩියක අගයට සමාන වීමයි.(ඇපල් කැලය හොයා ගැනීමට කලින් හැම පළතුරකම අගය සමානයි ) ඉතින් මේකේ මිනිසුන් 4 දෙනා වෙනුවට රටවල් 4කුත් , ඒ ඒ පලතුරු වෙනුවට ඒ ඒ රටවල මුදල් ඒකකය්ත් , ඇපල් කැලය වෙනුවට අළුතින් මුද්රණය කල මුදල් ප්රමාණයත් ආදේශකරලා බලන්න එතකොට තේරෙයි රටවල් වලට ඇත්තටම බැරිද තවත් මුදල් මුද්රණය කරන්න කියලා කොරෝනාවෙන් ආර්ථික අවපාතයක් ආවොත් ආර්ථිකය ස්ථාවර කරගන්න. ඉතින් මේ සරල ආර්ථික තියරිය පවා කුණු කූඩෙට දාල කෙලකරව ගත්ත රට වල් තියෙනවද ලොකේ? ඔව්.බලයෙන් මුසපත් වුනාම පාලකයෝ හිතන්නේ තමන් දෙවියන් කියාය. ආර්ථික විද්යාඥයා ඔවුන්ගේ පයට පෑගෙන දූවිල්ලකටවත් වටින්නේ නැතය. ඉතින් සිම්බාබ්වේ 2008 දී විතර ආර්ථිකය බේරගන්න මෙහෙම මුදල් මුද්රණය කල නිසා උද්ධමනය 6.5% සෙක්ටිලියන්(බින්දු 21) වුණා කියලා තමා වාර්ථා වෙන්නේ.ඒ කියන්නේ භාණ්ඩ හා සේවා වල අගය පැය විසිහතරෙන් හතරට දෙගුණ වුනා.අන්තිමට එරට රජය 100 ට්රිලියන් ඩොලර් නෝට්ටුත් අච්චු ගැහුවා උද්ධමනය නවත්ත ගන්න(කිරි පැකට් එකක් ගන්න සල්ලි මලු ගණන් අරන් යන්න වුණා).උද්ධමනය නීතිවිරෝධී ත් කරලා බඩු වැඩියෙන් විකුණන අයව හිරෙත් දැම්මා.පසුව සිම්බාබ්වේ ඩොලරය එරට රජය විසින් අහෝසි කරා. මේ වගේම දෙයක් වුණා හන්ගේරියාවේ 1946 ගණන් වල.උද්දමනය 41% ක්වොඩ්රිලියන්(බින්දු 16ක්) වුණා.හන්ගේරියාවේ මුදල් ඒකකය වුනේ 'පෙන්ගො(pengo)'.අන්තිමට උද්ධමනය පාලනය කරන්න 100 මිලියන බිලියන පෙන්ගො නෝට්ටුවත් මුද්රණය කරා.අනිතිමට එම මුදල් ඒකකය අහෝසි කරන්න කලින් රටේ ම තිබ්බ ඔක්කොම මුදල් එකතු කරත් වටිනාකම වුනේ ඇමරිකානු ඩොලරයෙන් 1/100 ටත් වඩා අඩු අගයක්. ඉතින් සාමන්යයෙන් යහපත් උද්ධමන අගයක් වන 3% පවතින රටක භාණඩ හා සේවා වල මිල දෙගුණයක් වීමට අවම වශයෙන් අවුරුදු 20ක් වත් යනවා.ඉතින් අපේ රටේ මේ අගය මාර්තු මාසයේ වුනේ 5.4%.ඉතින් මේ අගය මේ අගයෙම හෝ ඊට වඩා හොද අගයක කොරෝනාවෙන් පසුද පවත්වාගෙන යාම විශාල අභියෝගයක් වනු ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom