මුදල් ගෙවන්න තියන ක්‍රම මොනවද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මගේ bank account එකේ තියන මුදලක්, අදාල account එකට online transfer හෝ cash විදියට withdraw කර ගන්නේ නැතුව යම්කිසි ආයතනයකට හෝ පුද්ගලයෙකුට ගෙවීම සඳහා බැංකු මගින් සපයන ක්‍රම මොනවාද තියන්නේ...
    Ex: වාහනයක් ගන්න company එකට සල්ලි ගෙවන්න..
    Savings account නැති finance company එකකට fd එකක් දාන්න මුදල් ගෙවන්න
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,496
    75,244
    113
    මගේ bank account එකේ තියන මුදලක්, අදාල account එකට online transfer හෝ cash විදියට withdraw කර ගන්නේ නැතුව යම්කිසි ආයතනයකට හෝ පුද්ගලයෙකුට ගෙවීම සඳහා බැංකු මගින් සපයන ක්‍රම මොනවාද තියන්නේ...
    Ex: වාහනයක් ගන්න company එකට සල්ලි ගෙවන්න..
    Savings account නැති finance company එකකට fd එකක් දාන්න මුදල් ගෙවන්න
    bank draft kiyala seen ekak thiyanawa neh
    bankඑකට ගියාම slip එකක් වගේ එකකින් පුලුවන් ඒ බෑන්ක් එකට හරි වෙන බෑන්ක් එකකට හරි transfer කරන්න. කියන නම නම් දන්නෙ නෑ.

    මොකක්ද සීන් එක? උඹට proof ඕනද? online ඒවල උඹට pdf එකක් එවනවා නේද? combank නම් දෙනවා.
     
    • Like
    Reactions: Yin And Yang

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    bank draft kiyala seen ekak thiyanawa neh
    අන්න ඒක ගැන විස්තර කියපන්

    bankඑකට ගියාම slip එකක් වගේ එකකින් පුලුවන් ඒ බෑන්ක් එකට හරි වෙන බෑන්ක් එකකට හරි transfer කරන්න. කියන නම නම් දන්නෙ නෑ.

    මොකක්ද සීන් එක? උඹට proof ඕනද? online ඒවල උඹට pdf එකක් එවනවා නේද? combank නම් දෙනවා.
    රුපියල් කෝටි 5ක් දීලා වාහනයක් ගන්නවා account එකකට දාන්න බෑ. Online දාන්න බෑ නේ
    ------ Post added on Dec 22, 2024 at 10:03 AM
     
    • Like
    Reactions: Yin And Yang

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    බෑන්ක් වලින් ගන්න පුලුවන් Pay Order එකක්. චෙක් එකක් වගේ, මුදල් ලබන්නාගෙ නම දාල. ඌට එක චෙක් එකක් වගේ මාරු කර ගන්න පුලුවන්. ඉඩම් එහෙම ගනිද්දි lawyer recommend කරන්නෙත් එහෙමයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අන්න ඒක ගැන විස්තර කියපන්
    මම එකම එක සැරයක් ඔක කරලා තියෙන්නෙ ගොඩ කාලෙකට කලින්
    හරියටම කාටද සල්ලි දෙන්න ඕන කියන විස්තර ටික තියෙන්න ඕන, මම නං කරේ කම්පැනි එකකට
    විස්තරෙයි ගානයි බැංකුවට කිවුවම ඕක දෙනවා පොඩි වෙලාවක් යන්නෙ
    බැංකුවකින් අහපන් විස්තර ටික සේරම කියාවි
     
    • Like
    Reactions: scorpion MW

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Kellonta nam payment method godai.
    Whitening, vagina replacing karaganna kello cash fee godak gewan nalu. Doctor ta karana ekata fee ekata equivalent kipa serayak X offer karanawa. Eka tama payment method un select karana.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,664
    113
    East Blue (Goa Kingdom)
    ow.

    CEFT/SLIPS nam puluwan max 5Mil witharayi. umbe account eka thiyena bank ekata gihin counter eken lankawe onama bank ekakata umbe bank account eken CEFT ekak yawanna puluwan.

    btw banku wala ponnayo innawa boruwata baha kiyana, online banking wikunanna hadayi umbata e pitin dagena , boc eke manager panduru wesiyek hitapu mata ehema kiwwa. CEFT gana ahala wath naha wage act kare.
    CEFT kiyanne banks wala use wena normal deyak . counter eken umbe account eken lanakawe onama bank account ekakata salli yawanna puluwan. online banking ona naha. fee eka rs 100 counter eken yawaddi wena bank ekakata,
    online banking walin nam rs30

    RTGS loku ganan puluwan afaik . 400i fee afaik adala bank eke head office katha karala ahanna ita passe branch ekata yanna , nath nam branch wala un lesiyata baha kiyanaawa.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බෑන්ක් වලින් ගන්න පුලුවන් Pay Order එකක්. චෙක් එකක් වගේ, මුදල් ලබන්නාගෙ නම දාල. ඌට එක චෙක් එකක් වගේ මාරු කර ගන්න පුලුවන්. ඉඩම් එහෙම ගනිද්දි lawyer recommend කරන්නෙත් එහෙමයි

    එතකොට බං අපි ඉඩමක් වගේ ගන්න වෙලාවට ගැනුම් කාරයා ඒක ප්‍රතික්ෂේප කරොත් මොකද කරන්නේ? ඌ දන්නේ නැති උනොත්

    Payorder එකකට සීමාවක් තියනවද?

    ow.

    CEFT/SLIPS nam puluwan max 5Mil witharayi. umbe account eka thiyena bank ekata gihin counter eken lankawe onama bank ekakata umbe bank account eken CEFT ekak yawanna puluwan.

    btw banku wala ponnayo innawa boruwata baha kiyana, online banking wikunanna hadayi umbata e pitin dagena , boc eke manager panduru wesiyek hitapu mata ehema kiwwa. CEFT gana ahala wath naha wage act kare.
    CEFT kiyanne banks wala use wena normal deyak . counter eken umbe account eken lanakawe onama bank account ekakata salli yawanna puluwan. online banking ona naha. fee eka rs 100 counter eken yawaddi wena bank ekakata,
    online banking walin nam rs30

    RTGS loku ganan puluwan afaik . 400i fee afaik adala bank eke head office katha karala ahanna ita passe branch ekata yanna , nath nam branch wala un lesiyata baha kiyanaawa.
    මාත් ඔය ceft කලින් කරලා තියනවා.. peoples එකේ.
    Boc එකේ ඉඳපු පඳුරු වේසියෙක් මටත් එහෙම කිව්වා ceft එක දුන්නේ නැ බං.... ඊට පස්සේ ලියුමක් දීලා වෙන විදියක transfer එකක් කරගත්තේ... ඊළඟ දවසේ සල්ලි ටික account එකට වැටුනේ.... මොන මඟුලකට ceft දෙන්නේ නැද්ද මන්දා..
    ------ Post added on Dec 22, 2024 at 2:28 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,664
    113
    East Blue (Goa Kingdom)
    එතකොට බං අපි ඉඩමක් වගේ ගන්න වෙලාවට ගැනුම් කාරයා ඒක ප්‍රතික්ෂේප කරොත් මොකද කරන්නේ? ඌ දන්නේ නැති උනොත්

    Payorder එකකට සීමාවක් තියනවද?

    මාත් ඔය ceft කලින් කරලා තියනවා.. peoples එකේ.
    Boc එකේ ඉඳපු පඳුරු වේසියෙක් මටත් එහෙම කිව්වා ceft එක දුන්නේ නැ බං.... ඊට පස්සේ ලියුමක් දීලා වෙන විදියක transfer එකක් කරගත්තේ... ඊළඟ දවසේ සල්ලි ටික account එකට වැටුනේ.... මොන මඟුලකට ceft දෙන්නේ නැද්ද මන්දා..
    ------ Post added on Dec 22, 2024 at 2:28 PM
    unge lesiyata kiyana ewa branch wala un,
    boc eke e manager wesi kiwwa ekata rawatila mama online banking haduwa kalabaleta nisa.
    mage online ceft limit eka wadi karanna original account eka thiyena branch ekata yanna ona kiwwa .

    original account eka thiyena branch ekata giyama kiwwa ehema enna ona naha kiwwa limit wadi karanan ona branch ekakin puluwan kiwwa, & CEFTS yawanna puluwan kiwwa counter eken online ona naha kiwwa.
    original account eka thiyena eke wada karana un & security pawa professional widihata hasirune ,

    mama mulin giyapu branch eke mama indapu paya bageta 20 kata wada mun online banking haduwa dakka, e dawas wala wada nisa complaint ekak damme naha BOC eke head office ekata aparadhe danna thibbe complaint ekak . unge online banking wikunana target cover karanwa wage branch eke un

    mama mulin giyapu branch eke un dennek 2nd inna primi ponna ya kiwwa ehema cefts kiyala ekak naha kiwwa counter yawanna puluwan , ilangata manger wesi gen ahuwa e huththith same kiwwa. online ona kiwwa.
     
    මටත් ඔය ටිකම තමයි කිව්වේ?
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    එතකොට බං අපි ඉඩමක් වගේ ගන්න වෙලාවට ගැනුම් කාරයා ඒක ප්‍රතික්ෂේප කරොත් මොකද කරන්නේ? ඌ දන්නේ නැති උනොත්
    කලින් එකඟ වෙලා කරාම හරිනෙ.

    ඌට ඒක චෙක් එකක් වගේ. කලින්ම සල්ලි දාන්න ඕන නිසා return වෙන්නෙත් නෑ. pay order එකේ විස්තර (number, amount, etc.) දාල agreement එක ලියන්නෙ. කලින් transfer කරන එක ගැනුම්කරුවට අවාසියි නෙහ්

    Payorder එකකට සීමාවක් තියනවද?
    නොදනී.
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කලින් එකඟ වෙලා කරාම හරිනෙ.

    ඌට ඒක චෙක් එකක් වගේ. කලින්ම සල්ලි දාන්න ඕන නිසා return වෙන්නෙත් නෑ. pay order එකේ විස්තර (number, amount, etc.) දාල agreement එක ලියන්නෙ. කලින් transfer කරන එක ගැනුම්කරුවට අවාසියි නෙහ්
    ඔව් කලින් transfer කරන එක ගැනුම් කරුට අවාසි. Deed එක sign කරන්න කලින් ඉඩම අයිති එකා මැරුණොත් sorry වෙනවා