මුදල් පිණ්ඩපාතයට ඔබ එකඟද?

වන්දි ගෙවන්න mudal pindapathe yaam

  • මුදල් පිණ්ඩපාතය සාධාරණයි

    Votes: 3 8.3%
  • මුදල් පිණ්ඩපාතය අසාධාරණයි

    Votes: 33 91.7%

  • Total voters
    36
  • Poll closed .

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුදල් පිණ්ඩපාතයට ඔබ එකඟද?



    49759044_2267912746553731_5129115662177796096_n.jpg

    මුදල් පිණ්ඩපාතයට ඔබ එකඟද?
    අසරණ මනුස්සයෙකුටත් නෙවෙයි උසාවියෙන් වැරදිකරු කරපු කෙනෙකුට.
    කලින් ඔය වැඩේ කලේ රාජකාරිය පැහැර හැරිය හොරු දෙන්නේකුට..

    මේ කරන්නේ හම්බ කරපු විදිය පෙන්වන්න බැරි නිසා පිණ්ඩපාතෙන් වන්දි ගෙව්වේ කියලා පෙන්වන්න කියලා ඕන කෙනෙකුට තේරෙනවා..
    මුන් නිකන් මිනිස්සුන්ව දෙකේ කොලේටම දාලනේ...

    කලින් ජෙ‍ය්ෂ්ට රාජ්‍ය නිලධාරී දෙන්නෙක්ගේ වංචා නඩුවකටත් ඇප දෙන්න මේ සෙල්ලම කලා...

    මහ පව්කාර හැත්තක්
    නරක පූර්වාදර්ශයක් මේ මුදල් පිණ්ඩපාතය බුදුහාමුදුරුවො දේශනා කරපු ධර්මයට අනුකූල නොවනවා වගේම

    1.
    සිල් රෙදි නඩුවට



    2.
    මේ විමල්ගේ නඩුවෙන් පරාද උනාමත් පිණ්ඩපාතේ යනවලු




    Pp8zt2Y.png



    මම මේ පෝල් එකෙන් අහන්නේ බුද්ධ දර්ශනයට අනූව සලකලා නෙවෙයි. ඔයාලගේ හිතට දැනෙන විදියට මේ හාමුදුරුවො කරන්නේ වංචාවක් අන්‍යාකාරයෙන් යටපත් කිරීම නේද?
    ඔව් ද නැද්ද? මේ ක්‍රියාව සාධාරණීකරණය කරන්න පුලුවන්නම් ඒ කොහොමද?
    මාත් කැමතියි ඒ විදියට හිතන්න සාධාරණ උත්තරයක් නම්

     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    Ane Palayan Butt Plug Yanna
    Uba Meke Ude Idan Hawas Wenakam Ranilage Goo Kanawa
    Oya VLOG EKe Bankuwata Kelapu Eka Athi
    Ekath Meke Genath DApiyako

    Rate Eunta Paan Kiyaganna Beruwa Innawa Mu Thawath Kade Yanawa
    Ballekta Hemanichcha Huttige Putho
     

    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    අද ආවනේ උදේ හොර සිවුරු තට්ටයො සල්ලි ඉල්ලගෙන.ගැහුව බන් සිවුරු ගලවලා.එලෙව්වා.පංසලට දුවලා හැංගුනා.:D:P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ane Palayan Butt Plug Yanna
    Uba Meke Ude Idan Hawas Wenakam Ranilage Goo Kanawa
    Oya VLOG EKe Bankuwata Kelapu Eka Athi
    Ekath Meke Genath DApiyako

    Rate Eunta Paan Kiyaganna Beruwa Innawa Mu Thawath Kade Yanawa
    Ballekta Hemanichcha Huttige Putho


    මහ බැංකු බැඳුම්කරේ ගැන නම් මේ තටමන්නේ, ඒක ගැනත් අත කැඩෙනකම් ලියලා තියෙනවා.
    බුරන්නේ නැතිව හිටු :lol:
    අරූ අරූ කිය කිය හැංගෙන එක තමයි ඔය හැම එකාලගෙම පක්ෂවල උන් ශේප් වෙන්නේ

    වී ලොග් එකේ කියන එක අද ඊයේ වීඩියෝ එකක් නෙවෙයි.
    මම අද ඒ මුදල් පිණ්ඩපාත තියරියෙන් විමල්වත් ගොඩ දාන්න කතා කරනවා ඇහිලා මේක දාන්නේ..


     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    Wimal mahaththaya kawadath nayath nathi bayath nathi edithara minihek. Ape rata yatath karagattu adirajyakarayo ape rate apita balen daapu neethi walin wimal mahaththaya naya karayek karanna hadanawa nam eaata api ida denne na hustho. Gaaniwa wikunala hari wimal mahaththayawa eliyata gannawa.


    Suddage jathyanthara kumanthrana karana usawi niyoga walin naya karayek unata. Wimal mahaththaya me ratata jathiyata agamata naya karayek newe bawa hamooma dannawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    Me rate kawadath rajun thanuwe, sudusu kaalaya enakam yuwa rajawarun rakke ape maha sanga rathnaya thamai. Wimalwa rakinna idiripath wenawa kiyanne. Ee gana meetawada hithanna dewal thiyenawa.


    2020 wimal wennath puluwan
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    wimal sir ahinsakai nirdoshi. wimal sir deshapalanen hamba karapu deyak na. ethumata denna salli nathi nam eka mahajanathawagen akathu karala dena eke waraddak na. shashi madam ta unath permenant job ekak nathuwa kohomada ochchara ganak gewanne me naduwe jvp side ekata lawyers la wenuwen ltte koti diaspora eken salli gewala thinne.


    mathu budu wena madagoda maha nayaka himipanan ge me kriyawa agaya kala yuthu deyak. deshapremi sinhala bauddha janathawa haki ayurin adhara karanna budu saranai alla devi pihitiai
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    භික්ෂූන් වහන්සේලාට මුදල් භාවිතය අකැපයි.
    එකඟ නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    https://youtu.be/tHyYonZrRGo?t=152


    2.30 idan balanna.
    mama adane me video eka dakke. :baffled:
    parana ekak
    පින විකුණලා ඉතින් ඕන වැඩක් කරගන්න පුළුවන් නෙව :baffled:
    ඔහොම ගිහින් චන්දෙ දවසටත් කියයි පිනක් කරගන්න චන්දේ අහවලාට දාන්න කියල :P
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    Ane Palayan Butt Plug Yanna
    Uba Meke Ude Idan Hawas Wenakam Ranilage Goo Kanawa
    Oya VLOG EKe Bankuwata Kelapu Eka Athi
    Ekath Meke Genath DApiyako

    Rate Eunta Paan Kiyaganna Beruwa Innawa Mu Thawath Kade Yanawa
    Ballekta Hemanichcha Huttige Putho

    ගූ වන්ශගෙ හොර ශොට් එකක් වගේ.. ත්‍රෙඩ් එක එකක් කියන්නෙ වෙන එකක්..



    හිත රිදිලා හොදටම...

    :lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පින විකුණලා ඉතින් ඕන වැඩක් කරගන්න පුළුවන් නෙව :baffled:
    ඔහොම ගිහින් චන්දෙ දවසටත් කියයි පිනක් කරගන්න චන්දේ අහවලාට දාන්න කියල :P


    නියම ගේම තමයි මේ වැඩේ.
    සල්ලි හොයපු හැටි පෙන්නන්න වෙන නිසා
    එකතු කරනවලු.
    කලු සල්ලි මේන්ටේන් කරන අය සල්ලි දෙයි. :D
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    upul ඔය ඔය ඉතින් උඹ මේවා දාලා රාජපස්ස වහලුන්ගේ සාපයට ලක්වෙන්නයි දඟලන්නේ.

    රාජපස්ස වහලුන්ගේ සාපයට ලක් උනාම ලේසි නැහැ. ඇගේ වෛරය වගේ තමයි. ඇගේ වෛරය එක දෙක තුන වගේ පස්සෙන් පන්න පන්න ඇවිත් පලි ගන්නවා. :rofl:

    උඹ අනිත් පක්ෂවලට බනනකොට සද්ද නෑ. හැබැයි මහින්දට හරි උට සපෝට් කාට හැරි බැන්නොත් උඹ යූ එන පී කාරයා වෙනවා. :D
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ගිහියෙක් මහන වෙන්නේ ඇයි . තමන්ගේ සංසාරේ ගමන කෙලවර කරගන්න එක ඉක්මන් කරන්න.ඒත් දැන් ඉන්න ස්වාමින් වහන්සේලා මොකද කරන්නේ .හිතල බලන කොට අපිටම දුකයි නේද සාසනේට වෙන දේ ගැන.

    මගේ අදහස නම් ස්වාමින් වහන්සේලා ට දේශපාලනය / මුදල් බාවිතය / දේශපාලන පක්ෂ වලට කඩේ යාම නොකළ යුතුයි.එසේ කරන පැවිද්දන් ව එක්කෝ අපි හදාගන්න ඕන, නැත්තම් නායක ස්වාමින් වහන්සේලා විසින් හික්මවා ගත යුතුයි .

    දේශපාලන පිස්සු පිහාට්ටෝ ව ආරක්ෂා කරන්න ස්වාමින් වහන්සේලා පෙරට එන්න කිසිම අවශ්‍යතාවක් නැ.

    එක්කෝ තමන් සංසාරේ කෙටි කරගන්න වීරිය අරගෙන වැඩ කරන්න ඕන.නැත්තම් ධර්ම ප්‍රචාරණ වැඩ කරන්න ඕන.

    දැන් ඉන්න ස්වාමින් වහන්සේලා ඔය ටික කරන්නේ කීයෙන් කී දෙනාද බන් .

    අපි හැමෝම තමන්ගෙන් වෙන්න තියෙන දේ කරන්නේ නැතුව වෙන් හුට්ට්වල් වල එල්ලිලා ඉන්න එක නේ බන් කරන්නේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    upul ඔය ඔය ඉතින් උඹ මේවා දාලා රාජපස්ස වහලුන්ගේ සාපයට ලක්වෙන්නයි දඟලන්නේ.

    රාජපස්ස වහලුන්ගේ සාපයට ලක් උනාම ලේසි නැහැ. ඇගේ වෛරය වගේ තමයි. ඇගේ වෛරය එක දෙක තුන වගේ පස්සෙන් පන්න පන්න ඇවිත් පලි ගන්නවා. :rofl:

    උඹ අනිත් පක්ෂවලට බනනකොට සද්ද නෑ. හැබැයි මහින්දට හරි උට සපෝට් කාට හැරි බැන්නොත් උඹ යූ එන පී කාරයා වෙනවා. :D


    සාපෙට ලක්වෙලා ඉන්නේ. :baffled::D:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නියම ගේම තමයි මේ වැඩේ.
    සල්ලි හොයපු හැටි පෙන්නන්න වෙන නිසා
    එකතු කරනවලු.
    කලු සල්ලි මේන්ටේන් කරන අය සල්ලි දෙයි. :D
    ගෙදර ඉස්සරහ පින් කැටයක් තියල මිනිස්සු කැටේට සල්ලි දාල ගිහින් ඒ සල්ලි වලින් තමා ගෙව්වේ කියල කියන්න බැරිද දන්නේ නෑ.

    ටිකක් ලොකු ගානක් නං මැණික් මල්ලක් දාල ගිහින් තිබුන කියන්න බැරිය :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෙදර ඉස්සරහ පින් කැටයක් තියල මිනිස්සු කැටේට සල්ලි දාල ගිහින් ඒ සල්ලි වලින් තමා ගෙව්වේ කියල කියන්න බැරිද දන්නේ නෑ.

    ටිකක් ලොකු ගානක් නං මැණික් මල්ලක් දාල ගිහින් තිබුන කියන්න බැරිය :baffled:


    :rofl::rofl::rofl: