මුදල් පිණ්ඩපාතයට ඔබ එකඟද?
මුදල් පිණ්ඩපාතයට ඔබ එකඟද?
අසරණ මනුස්සයෙකුටත් නෙවෙයි උසාවියෙන් වැරදිකරු කරපු කෙනෙකුට.
කලින් ඔය වැඩේ කලේ රාජකාරිය පැහැර හැරිය හොරු දෙන්නේකුට..
මේ කරන්නේ හම්බ කරපු විදිය පෙන්වන්න බැරි නිසා පිණ්ඩපාතෙන් වන්දි ගෙව්වේ කියලා පෙන්වන්න කියලා ඕන කෙනෙකුට තේරෙනවා..
මුන් නිකන් මිනිස්සුන්ව දෙකේ කොලේටම දාලනේ...
කලින් ජෙය්ෂ්ට රාජ්‍ය නිලධාරී දෙන්නෙක්ගේ වංචා නඩුවකටත් ඇප දෙන්න මේ සෙල්ලම කලා...
මහ පව්කාර හැත්තක්
නරක පූර්වාදර්ශයක් මේ මුදල් පිණ්ඩපාතය බුදුහාමුදුරුවො දේශනා කරපු ධර්මයට අනුකූල නොවනවා වගේම
1.
සිල් රෙදි නඩුවට
2.
මේ විමල්ගේ නඩුවෙන් පරාද උනාමත් පිණ්ඩපාතේ යනවලු
මම මේ පෝල් එකෙන් අහන්නේ බුද්ධ දර්ශනයට අනූව සලකලා නෙවෙයි. ඔයාලගේ හිතට දැනෙන විදියට මේ හාමුදුරුවො කරන්නේ වංචාවක් අන්‍යාකාරයෙන් යටපත් කිරීම නේද?
ඔව් ද නැද්ද? මේ ක්‍රියාව සාධාරණීකරණය කරන්න පුලුවන්නම් ඒ කොහොමද?
මාත් කැමතියි ඒ විදියට හිතන්න සාධාරණ උත්තරයක් නම්