මේ ත්‍රෙඩ් එකට රිප්ලයි දාලා උදව් කරපු හැමෝටම ස්තූතියි.
https://elakiri.com/threads/ළමයින්ගේ-වියදම්-2023.2101460/page-2#post-28783236
ළමයින්ට වවුචර් එකක් දෙන්න හොද ක්‍රමය මොකක්ද? පොත්පත් ගන්න වැඩේට ගුණසේන, සරසවි වගේ තැනකින් වවුචර් අරගන්න පූළුවන්. ඒත් දුෂ්කර පළාත්වල ළමයින්ට ඒවා දුන්නට පොත් ගන්න තැනක් නෑ. ඒවගේ බ්‍රාන්චස් ඒ පැතිවල නැ.
ඇදුම් මහන මහන ඒවට නම් වවුචර් දෙන්න විදියක් නැ. ඒවා එකවුන්ට් එකකට යවන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ඒත් ළමයින්ට පොතෙන් සල්ලි ගන්න බැරි නිසා දෙමව්පියන්ගේ එකවුන්ට් එකකට යවන්න වෙනවා. එතකොට ඒ මිනිස්සු ඒ සල්ලි අදාල දේට හරියටම යොදවයිද කියලා පොඩ්ඩක් සැකයක් එනවා. මොකද එක ළමයෙක්ට රු 20000කට එහා මුදලක් ලැබෙනවා. මේක මගේ වැඩක් නෙමෙයි. පිටරට ආධාරයක් විදියට තමයි මේ වැඩේ වෙන්නෙ.ලංකාව වටේම ගිහින් එකින් එක ආධාර බෙද බෙද ඒවා මොනිට කරන්න බැරි වැඩක්. බැංකුවක් මාර්ගයෙන් වවුචර් එකක් ගන්න බැරිද?(Boc or Peoples bank) මේවගේ ප්‍රොජෙක්ට්වලදි දෙමව්පියන් ගේ එකවුන්ට් එකට සල්ල්ලි දැම්මොත් බහුතරයක් අය ඒවා වෙන වෙන වැඩවලට පාවිච්චි කරනවා කියලා මේවගේ ප්‍රොජෙක්ට් කරපු කීපදෙනෙක්ම මට කිව්වා. තාත්තලගේ එකවුන්ට්වලට දැම්මොත් ඕකුන් කරටි කැඩෙන්න බොනවා.
ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ කාගිල්ස් එකෙන් දෙන වවුචර් එක වගේ එකක්. ඒකෙන් ඕනිම Foodcityයකට, KFCඑකකට ගිහින් සල්ලි වියදම් කරන්න පුළුවන්. මේවගේ දෙයක් ගැන දන්නව නම් කමෙන්ට් එකක් දන්න