මුදල්_නෝට්ටු_විකෘති_කරන්න_එපා

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    beghw7.jpg
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    විෙද්ශීය මුදල් ෙනාට්ටු

    බාෙහාම ස්තුතියි දැනුවත් කලාට. :yes:

    විෙද්ශීය මුදල් ෙනාට්ටු විකෘති වුෙනාත් :oo: ලංකාෙව්දී මාරැ කරගන්න පුලුවන් ෙකාතනින්ද කියලා දන්න කෙෙනක් කියන්න පුලුවන්ද. :confused: ෙලාකු උදව්වක්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බාෙහාම ස්තුතියි දැනුවත් කලාට. :yes:

    විෙද්ශීය මුදල් ෙනාට්ටු විකෘති වුෙනාත් :oo: ලංකාෙව්දී මාරැ කරගන්න පුලුවන් ෙකාතනින්ද කියලා දන්න කෙෙනක් කියන්න පුලුවන්ද. :confused: ෙලාකු උදව්වක්
    දන්න කෙනෙක් ඉන්නවනම් උබට කියලා දෙයි මචන්
    :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇත්තටම මම නම් මුදල් නෝට්ටු තැලිලා පොඩි වෙලා තියෙනවා දකින්න කැමති නෑ...පර්ස් එකේ දැම්මත් සාක්කුවේ දැම්මත් පිළිවෙලට දෙකට නමලා දා ගන්නේ...කොනකවත් නැමෙනටව කැමති නෑ..සමහර උන් සල්ලි ගුලි කරන් ඉන්නේ..සමහරු සුරුට්ටුව වගේ ඔතාගෙන ඉන්නේ..සමහර උන් ලව් සික් එක ඉහ මොලේ ගහලා අහුවෙන අහුවෙන නෝට්ටු වල උගේ ආදර වදන් ලියනවා..කරන්න හොද නැති වැඩ ඒවා නම්
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ara wage kello tikak mudal maru karanna innawa nam..ape undala hamadama yawi salli maru karanna..lol