මුදලාලි අංශය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    106kd52.jpg


    හිතන් ඉන්නෙ ලොක්කො කියලද

    ඕන ඕන විදියට ගණන් වැඩිකරන්න
    ඔය සුද්දො ඉගැන්නුව පාඩම්
    ඔය සෙල්ලම් තව ටික දවසයි..

    නව ලිබරල් වාදය ගිල්ලුවට
    වස්තියක් කරල අපි එලියට ගත්ත
    අයේ ගිල්ලොත් ගිලින්නේ
    සමාජ ප්‍රජාතන්ත්‍රවාද විතරයි

    මේක මතක තියා ගනින් හොදට
    උඔලගේ මහලොකු පුද්ගලික අංශය
    රාජ්‍යයේ කුඩා කොටසක් මිසක්
    රාජ්‍යය උඔලගේ කොටසක් නෙමේ කියල...
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඕක ගිහින් පෙන්නපන් සක්කරයාගේ පුතා වයිමට..:D:D:D:D
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    106kd52.jpg


    හිතන් ඉන්නෙ ලොක්කො කියලද

    ඕන ඕන විදියට බදු ගහන්න
    ඔය සුද්දො ඉගැන්නුව පාඩම්
    ඔය සෙල්ලම් තව ටික දවසයි..

    මුලු රටම දූෂණයෙන් ගිලගත් විට
    වස්තියක් කරල අපි එලියට ආවෙනැත්නම්
    අයේ ගිල්ලොත් ගිලින්නේ
    සමාජ ප්‍රජාතන්ත්‍රවාද විතරයි

    මේක මතක තියා ගනින් හොදට
    උඔලගේ මහලොකු කෙරුන්කාරකම්
    රාජ්‍යයේ කුඩා කොටසක් මිසක්
    රාජ්‍යයම උඔල නෙමේ කියල...
    :rofl:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ehema wenawanam godak hoday
    lassana wenas wedak....

    ඕක ගිහින් පෙන්නපන් සක්කරයාගේ පුතා වයිමට..:D:D:D:D

    හොද අදහසක් ක්‍රියාවට නගන්න පුළුවන්නම්

    lankawata hodai

    mm........ niyamai:yes:

    නිමිත්ත වටිනවා..හොඳ අදහසක්...

    ඔබට ජය...

    Bandulayatai Ravi tai pennapan
    ela

    හොඳ අදහසක්
    ඒ වගේම හොඳ නිර්මාණයක්


    maxxa topic machan.... patta...

    :yes::yes::yes::D:D:D