මුද්ද දාන ඇඟිල්ල!!!
මේක වුනේ මං අඳුරන කොල්ලෙක්ට ඕන්......මේකා වැරදි විදිහට අඩියක් තියෙන කෙනෙක් නෙමෙයි. කැත හිතක් ඇත්තෙම නෑ මේ අපිට වගේ. වෙන එකක් තියා ඌ නිකන් බෝ පැලේ වගෙයි. අපි ඉස්සර කුණු කතා කතා වෙද්දි පැත්ත පළාතක එන්නෙ නෑ.

දවසක් මූ කෙල්ලෙක් දාගෙන. ඇහැට කනට පේන හොඳ ලස්සන කෙල්ල! ඒ කෙල්ලට කොල්ලොන්ගෙන් ගොඩක් කරදරයි ලු. දවසක් මුන් දෙන්න හොරෙන් විඩියෝ චැට් එකක් දානව ලු. මූ ඉතින් සිල්වත් එකා නෙ, මොනවත් නරක විදිහට ඉඳල නෑ ඕන්. මුන් දෙන්න අම්මලාට ඇහෙයි කියල කතා කරලත් නෑ. ගොලු භාෂාවෙන් දැන් මල් කැඩිල්ල යනවලු.

එතකොට මූට හිතිල කෙල්ලට කියන්න, මම ඔයාව බඳිනවා කියල. ඉතින් බඳිද්දි මුද්දක් දානවනෙ ඇඟිල්ලට! මූ ඉතින් එක අතක ඇඟිලි රවුම් කරල මුද්දක් වගේ හදල, අනිත් අතේ ඇඟිල්ලට ඒක දැම්මලු මුද්ද දානව වගේ.
එක පාරට කෙල්ල හෙනට අප්සෙට් ගැහුවලු. මූන කළු වුනාළු. එක පාරට එව්වලු "තමුසෙ මහා ජරා මිහිහෙක් ඕයි!" කියල.
දැන් අපේ කොල්ලට හෙන අප්සෙට්.....හිතාගන්න බෑ ඇයි කියල. පස්සෙ තමයි වැඩේ ක්ලික් වෙලා තියෙන්නෙ!
මූ මුද්ද දාන ඇඟිල්ල වෙනුවට පෙන්නල තියෙන්නෙ මැද ඇඟිල්ල!!!!!

Ela nam rep oooni!

Last edited: