ඇනුම්පද කියව කියව නෙවෙයි උපේක්ෂාවෙන් අතඇරලා දාපන්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.
මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.


මේක කියපු එකාට වහ කන්න වෙනව වැඩි දවස් නොගොහින්



ඕක තමා ඇත්ත මිනිස්සු උන් විතරයි කියල හිතන දේශපාලුවෝ. උන්ගෙ පැලැන්තියට සැප දෙනවා. යකෝ මේ රටේ දවසට කී දාහක් අව්ව කාගෙන වැඩ කරනවද? A/C නැතුව මුන්ට ඉන්න බැයිද? හිටං![]()