මුනට ඉර එලිය වැටෙනවලු --My3 ගේ අලුත්ම Jokez :D

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ඇනුම්පද කියව කියව නෙවෙයි උපේක්ෂාවෙන් අතඇරලා දාපන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.
 

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
මුනට ඉර එලිය වැටෙනවලු... 01-28-2016 01:35 PM learn to respect the first person on our country. You uneducated prick

Sira elakiri enawa wage
 
  • Like
Reactions: agrmrs

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    10264491_1716086811960533_7497281232232262866_n.jpg
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :lol::lol::lol::lol:
    දෙකටම නැති උන්ගෙ මූනු කලුවෙයි කියල වෙන්න ඇති
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඇනුම්පද කියව කියව නෙවෙයි උපේක්ෂාවෙන් අතඇරලා දාපන්.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

    මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.
    :lol::lol::lol: මේක කියපු එකාට වහ කන්න වෙනව වැඩි දවස් නොගොහින්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    :lol::lol::lol:

    මෙතන ඉන්න කට්ටිය දැන් කියන්න බලන්න උදේ උත්සවය තියල රනිල්ගේ හරි සාගලගේ හරි සුදු මුණ කළු වුනොත් කවුද වගකියන්නේ? :shocked:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ඕක තමා ඇත්ත මිනිස්සු උන් විතරයි කියල හිතන දේශපාලුවෝ. උන්ගෙ පැලැන්තියට සැප දෙනවා. යකෝ මේ රටේ දවසට කී දාහක් අව්ව කාගෙන වැඩ කරනවද? A/C නැතුව මුන්ට ඉන්න බැයිද? හිටං :angry:

    onna balahan un nganai api ganai hithana vidiya
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    චතුරය ලෙසටම කියනවා. සිරා මේක බැලුවනම් මූන පුක වගේ වෙයි.