මුන්ගෙ අම්මලට කිරි දෙන්න

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මුන්ගෙ අම්මලට කිරි දෙන්න

    ඇයි බන් මෙ රටේ මාධ්‍ය කඩ බල්ලෝ මෙච්චර සක්කිලි. ආන්ඩු විතරක් නෙවෙ ඕකුනුත් හැදි ගෑවිලා යන්න ඕන.

    කිරි පිටි තහනම් කලා කියලා උන් නිව්ස් දානවා හැබෙයි උන්ට කොන්ද පන නෑ බෑරෑන්ඩ් වර්ග එක්ක දාන්න ඇයි ඇඩ් ටිකට කෙලවෙනවනෙ මුන්ගෙ මහ ලොකු මාධ්යකරනය මිනිස්සු වෙනුවෙන්ලුනෙ පෙනී සිටින්නෙ, ඇයි මුන්ට බැරි තහනම් කලෙ ඇන්කර් ඇන්ලීන් කියලා කිරිපිටි වර්ග වල නම් දාන්න. පඩයක් ගියත් බ්‍රෙකින් නිව්ස් දාන සිරස බල්ලෝ ඇයි මේවා දාන්නෙ නැත්තෙ.

    ඉන්දියාවෙ බල්ලෙක් පුකෙන් ගියොත් උන්ට ඒවා බ්‍රෙකින් නිව්ස්. මෙහෙ වසත් එක්ක කිරි තියනකොට උන්ට ඒවා පෙන්නෙ නෑ, කතා කලොත් නම් ජනතාවගේ අංක එක.

    දැන් උබලවත් දන්නවද හරියටම තහනම් කරපු කිරි වර්ග
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මම දැක්කා සුවර්ණවාහිනියේ ඊයෙ අර උන් යටින් ඇඩි දාන කෑල්ලටත් වඩා tv එකේ මැද්දටම වෙන්න දානව ඇන්කර් වල වස නෑ කියල message එකක්. උබල හිතන වද මුන් ඕව හොයල බලලවත් දානවද කියල. උන් හොදටම දන්නවනෙ දැන් පොඩි කේස් එකක් තියෙනවා කියලා. ඇන්කර් කාරයා සල්ලි දුන්නා ඇඩ් එක දාන්න. මුන් ඇඩ් එක දැම්මා. කිරි බීලා මිනිස්සුන්ට ලෙඩ හැදුනට උන්ට වගක් නැ. සක්කිලි මිනිස්සු
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    එහෙම තමා බං ලංකාව අර soft drink වර්ගයක් බීලා ලමයෙක් මැරුනේ ඒකටත් කිව්වේ "පැනි බීම වර්හයක්" කියලනේ අද වෙනකම් එකේ නම නෑ..:growl::growl::growl:
    වෙන රටවල් වල නම් ඇරලා දානවා කොකාකෝලා වුනත්:growl::growl::growl:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    නොදකින් ගස් බලු හැත්ත . කියවන්න ගියාමනම් කියවනවා. පොදු ජනයාගෙ ශක්තිය. පොදු ජනයගෙ හඩ මාද්‍ය කියලා. අම්මගෙ රෙද්ද තමා
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Fontara thmai ithin
    eheth hena case thibba issara

    චීන , රුසියා දෙකේම තහනම්

    300px-Anchor_dairy_products_brand_logo.svg.png
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඇයි බන් මෙ රටේ මාධ්‍ය කඩ බල්ලෝ මෙච්චර සක්කිලි. ආන්ඩු විතරක් නෙවෙ ඕකුනුත් හැදි ගෑවිලා යන්න ඕන.

    කිරි පිටි තහනම් කලා කියලා උන් නිව්ස් දානවා හැබෙයි උන්ට කොන්ද පන නෑ බෑරෑන්ඩ් වර්ග එක්ක දාන්න ඇයි ඇඩ් ටිකට කෙලවෙනවනෙ මුන්ගෙ මහ ලොකු මාධ්යකරනය මිනිස්සු වෙනුවෙන්ලුනෙ පෙනී සිටින්නෙ, ඇයි මුන්ට බැරි තහනම් කලෙ ඇන්කර් ඇන්ලීන් කියලා කිරිපිටි වර්ග වල නම් දාන්න. පඩයක් ගියත් බ්‍රෙකින් නිව්ස් දාන සිරස බල්ලෝ ඇයි මේවා දාන්නෙ නැත්තෙ.

    ඉන්දියාවෙ බල්ලෙක් පුකෙන් ගියොත් උන්ට ඒවා බ්‍රෙකින් නිව්ස්. මෙහෙ වසත් එක්ක කිරි තියනකොට උන්ට ඒවා පෙන්නෙ නෑ, කතා කලොත් නම් ජනතාවගේ අංක එක.

    දැන් උබලවත් දන්නවද හරියටම තහනම් කරපු කිරි වර්ග

    Machan, unta benala wedak ne, mokada oya hema madyak ma run wenne advertisements walin, ithin un kelinma ee piti ban kara kiyala demmoth, ee piti genwana compnay eken, unta anith products walata dunna advertiesments nethi wenawa, eeka nikam baya kirimak, umbala mehema demmoth api umbalata meeta passe adds denne ne kiyala, ithin lankawe wage adds walin duwana medias walata ee wede karanna amaruy.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Machan, unta benala wedak ne, mokada oya hema madyak ma run wenne advertisements walin, ithin un kelinma ee piti ban kara kiyala demmoth, ee piti genwana compnay eken, unta anith products walata dunna advertiesments nethi wenawa, eeka nikam baya kirimak, umbala mehema demmoth api umbalata meeta passe adds denne ne kiyala, ithin lankawe wage adds walin duwana medias walata ee wede karanna amaruy.

    අපි TV channel එකක් කලත් ඔච්චර තමා බන්. ඇඩි වලින් ‍නේ දුවන්නේ ඔක්කොම:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතින් මහජන මුදල් වලින් දුවන ITN එකේ හරි රූපවහිණියෙවත් ඕක කිව්වද :growl:

    දැන් කියපල්ල බොන්න ඉතුරුවෙලා තියෙන්නෙ මොනවද කියලත් :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් මහජන මුදල් වලින් දුවන ITN එකේ හරි රූපවහිණියෙවත් ඕක කිව්වද :growl:

    දැන් කියපල්ල බොන්න ඉතුරුවෙලා තියෙන්නෙ මොනවද කියලත් :dull:
    ගන්න අපේ දේ කියල පැල්වත්ත හරි හයිලන්ඩ් හරි ගහපිය ගෙරි බස්සා..............:growl::growl::P:P:P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් කඩේ තියන පැකට් වලට ආවුලක් නැ නේද බන්.. මම මොකටත් කියලා ටිකක් වැඩිපුර ගෙනවා අද. අලුත් ඇන්කර් කිරි කස්ටම් එකෙන් රිලීස් කරන්නෙ නැලු නෙද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හයිලන්ඩ් බොනවා දැනටමත්. එත් හැමතැනම නෑ. එව්වා නැති දවස්වලට ඇන්කර්.

    පැලවත්ත නම් හරියන්නේ නෑ. අමුතු රහක් එනවා මට නම්. හයිලන්ඩ් නම් සුපිරි. මම යෝගට් කන්නෙත් අයිස්ක්‍රීම් කන්නෙත් හයිලන්ඩ් පමණි. නිව්ඩෙල් එකත් පට්ට රස. (ඒ රස වෙන එව්වගේ නෑ)