මුන්ගෙ වාහනද බන් ඔය ඈතින් පෙනෙන්නේ ??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    කතා හදන්න එපා බන්, ඔය තෙල් පෝලිමේ තියන වාහන නේ, ඉස්සරහ ෂෙඩ් එකක් තියනව..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    කහ සිවුරු නැත්නම් ලංකාව තව හොද තැනක තියෙන්න තිබ්බා (රෙද්ද උස්සන් එන්න එපා)

    ආගම් තිබ්බට කමක් නෑ ආගම් දේශපාලනීකරණය වුණයින් තමා අවුල ඇවිත් තියෙන්නෙ
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,027
    113
    අඩෝ සමනත්‍රබද්‍ද රහත් & ඥානසාර නේද මෙ ඉන්න‌ේ
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    276221655_4860780757290677_7541440518613633163_n.jpg
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,367
    16,050
    113
    Colombo
    නැතුව නැතුව කොච්චර කඩේ ගිහින් අමාරුවෙන් හම්බ කරපුවද 🤭