මුන්ගේ ගම් පට්ට ඩොටේ

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    තම බිරිඳ සමඟ පැමිණ තිබූ වෑන් රථය පණ ගන්වා පලායාමට සැරසී තිබේ.

    පලා යන්න පොලිසියෙන් අල්ලලද පලා යන්න .

    අනිවා මේකේ හප්පපු එකා නම් නිදොස්කොට නිදහස් වෙන්න ඕන ඔය චෝදනාවට .

    තමන්ගේ ආරක්ෂාවට පල යද්දී එක නවත්තන්න ඉස්සරහට පැනපු එකාව හපුනට මොනවා කරන්නද ,

    හරි lawyer කෙනෙක් ඕව ගානට handle කරන්න දන්නා ඕන , හැපුන එකාව හිරේ යවන්න පුළුවන් .

    අනිත් එක පත්තර වලි පච වලින් අග මුල කියන්න බැහැ . හරි වැරදි කියන්න බැහැ
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පලා යන්න පොලිසියෙන් අල්ලලද පලා යන්න .

    අනිවා මේකේ හප්පපු එකා නම් නිදොස්කොට නිදහස් වෙන්න ඕන ඔය චෝදනාවට .

    තමන්ගේ ආරක්ෂාවට පල යද්දී එක නවත්තන්න ඉස්සරහට පැනපු එකාව හපුනට මොනවා කරන්නද ,

    හරි lawyer කෙනෙක් ඕව ගානට handle කරන්න දන්නා ඕන , හැපුන එකාව හිරේ යවන්න පුළුවන් .

    අනිත් එක පත්තර වලි පච වලින් අග මුල කියන්න බැහැ . හරි වැරදි කියන්න බැහැ

    මට හිතුනෙත් ඕකමයි. අරූ වීරයා වෙන්න ගිහින් ඉල්ලගෙන කාලා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    පලා යන්න පොලිසියෙන් අල්ලලද පලා යන්න .

    අනිවා මේකේ හප්පපු එකා නම් නිදොස්කොට නිදහස් වෙන්න ඕන ඔය චෝදනාවට .

    තමන්ගේ ආරක්ෂාවට පල යද්දී එක නවත්තන්න ඉස්සරහට පැනපු එකාව හපුනට මොනවා කරන්නද ,

    හරි lawyer කෙනෙක් ඕව ගානට handle කරන්න දන්නා ඕන , හැපුන එකාව හිරේ යවන්න පුළුවන් .

    අනිත් එක පත්තර වලි පච වලින් අග මුල කියන්න බැහැ . හරි වැරදි කියන්න බැහැ
    බිලත් ගෙවන් නැතුව හෝටලේටත් අලාභහානි කරල පොලීසියට කතා කරපු හැටියෙ පැනල යද්දි නවත්තගන්නෙ නැතුව අනේ යන්න කමක් නෑ කියල ඉන්නද කියන්නෙ?

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බිලත් ගෙවන් නැතුව හෝටලේටත් අලාභහානි කරල පොලීසියට කතා කරපු හැටියෙ පැනල යද්දි නවත්තගන්නෙ නැතුව අනේ යන්න කමක් නෑ කියල ඉන්නද කියන්නෙ?

    hari waradda neme maam kiwwe neethiya gana

    me video eka widihata , uda article eke wage neme wela thiyenne mama reply kare uda post ekata