මුන්ගේ ප්‍රෝඩාව කාට කියන්නද ??

Anu3040

Member
Dec 7, 2018
19
1
0
මුන්ගේ ප්‍රෝඩාව කාට කියන්නද ??

මුලින්ම සොරි වෙන්න ඕනා මචන්ලා fake එකකින් ආවට. මේකෙ ගොඩක් උන් මාව දන්නවා බන් ඒකයි මෙහෙම එන්න උනේ..

මේකයි මචන්ල මම ලගදී Accident උනා කකුලකටයි එක අතකටයි තුවාල උන. අත කැඩිලා ඔපරේෂන් කළා මචං රජයෙ ඉස්පිරිතාලෙක හිටියේ මට මාසයක් රෙස්ට් කරන්න කියල මෙඩිකල් එකක් දුන්න. මන් ඒක ඔෆිස් එකට යැව්වා මේල් එකක් මගින් මම ඒ ක බොසාටයි Hr මැනේජර්ටයි දෙන්නටම යැව්ව ඒ කරලා උන්ට කෝල් එකකුත් දීල කිව්වා. දවස් 5ක් විතර යනකන් උන් එකට හම්බුනා කියලවත් රිප්ලයි කරේ නෑ. කතා කරාම හම්බුනා කීව. Hr මැනේජර් කිව්ව බොස් එක්ක කතා කරලා කියනම් කියල. දැන් දවස් 5 ට පස්සේ Hr මැනෙජර් කතා කරලා මගෙන් අහනවා ඔයාට නිවාඩු ඕනෙ කවද ඉදන් කවදටද කියල මං කිව්වා මෙඩිකල් එකේ තියෙන විදිහට දවස් 30 ක මෙඩිකල් ලිව්ස් ඕනේ කියල. එහෙම බෑ හරියටම ඔයාට ඕන දවස් ගාන කියන්නලු මන් කිව මට එකේ දිල තියෙන දවස් ගාන ඒ විදිහටම ඕන කියල.එකී කියනව එහෙම බැලූ .

මට දැනගන්න ඕන මචංලා මුන්ට මෙහෙම රජයෙන් දුන්න medical එකක් පිලි ගන්නෙ නෑ කියන්න පුළුවන්ද මට මේකට ගන්න පුළුවන් ඉදිරි පියවයන් මොනවාද ස්ථිර සේවකයෙකුට මෙහෙම කරන්න පුළුවන්ද? පිල්ස් උදව් කරපන් මචංල
 
Anu3040

Member
Dec 7, 2018
19
1
0
මේකත් senal7 ගේ වැඩක්ද දන්නේ නැහැ..
ඒ කව්ද බන් ?

තැන්ක්ස් බං
තැන්ක්ස් බං
තැන්ක්ස් බං
oya wage kaalakanni office walin aswelaa palayan.
ඒ කානම් ඇත්ත

තැන්ක්ස් බන් . එක අතින් කොටන්නෙ මචංලා වචන මාරු උනොත් සොරි වෙයල්ලා.
 
Anu3040

Member
Dec 7, 2018
19
1
0
අයි මචංල - රැප් දාන්නේ senal7 කියා කියා. මම ඇතම දෙයක් මේ අහන්නේ....
 
  • Like
Reactions: dath kimbula

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මුලින්ම සොරි වෙන්න ඕනා මචන්ලා fake එකකින් ආවට. මේකෙ ගොඩක් උන් මාව දන්නවා බන් ඒකයි මෙහෙම එන්න උනේ..

    මේකයි මචන්ල මම ලගදී Accident උනා කකුලකටයි එක අතකටයි තුවාල උන. අත කැඩිලා ඔපරේෂන් කළා මචං රජයෙ ඉස්පිරිතාලෙක හිටියේ මට මාසයක් රෙස්ට් කරන්න කියල මෙඩිකල් එකක් දුන්න. මන් ඒක ඔෆිස් එකට යැව්වා මේල් එකක් මගින් මම ඒ ක බොසාටයි Hr මැනේජර්ටයි දෙන්නටම යැව්ව ඒ කරලා උන්ට කෝල් එකකුත් දීල කිව්වා. දවස් 5ක් විතර යනකන් උන් එකට හම්බුනා කියලවත් රිප්ලයි කරේ නෑ. කතා කරාම හම්බුනා කීව. Hr මැනේජර් කිව්ව බොස් එක්ක කතා කරලා කියනම් කියල. දැන් දවස් 5 ට පස්සේ Hr මැනෙජර් කතා කරලා මගෙන් අහනවා ඔයාට නිවාඩු ඕනෙ කවද ඉදන් කවදටද කියල මං කිව්වා මෙඩිකල් එකේ තියෙන විදිහට දවස් 30 ක මෙඩිකල් ලිව්ස් ඕනේ කියල. එහෙම බෑ හරියටම ඔයාට ඕන දවස් ගාන කියන්නලු මන් කිව මට එකේ දිල තියෙන දවස් ගාන ඒ විදිහටම ඕන කියල.එකී කියනව එහෙම බැලූ .

    මට දැනගන්න ඕන මචංලා මුන්ට මෙහෙම රජයෙන් දුන්න medical එකක් පිලි ගන්නෙ නෑ කියන්න පුළුවන්ද මට මේකට ගන්න පුළුවන් ඉදිරි පියවයන් මොනවාද ස්ථිර සේවකයෙකුට මෙහෙම කරන්න පුළුවන්ද? පිල්ස් උදව් කරපන් මචංල

    මචන් උබ මුලින්ම බලපන් උබේ පත්වීමේ ලිපියේ ඇති විස්තරේ . ආණ්ඩුවේ එකක්නම් කිසිම අවුලක් නැහැ මෙඩිකල් රිපෝර්ට් එකේ තින්විදියට සහ ඩොකා වෙනම ලිපියක් දෙනවා අන්න ඒ ලිපියේ තියෙන විදියට් ආණ්ඩුවේ නම් නිවාඩු දෙනවා

    ප්‍රයිවට් තැනක් නම් උපරිම දෙන්නේ දවස් 3නයි ඊට පස්සේ උබ යන්න ඕනේ වැඩට . medical රිපෝර්ට් වලින් වෙන්නේ උබේ පඩිය කපන එක නවතින එක . උබ කොම්පැනියට අත්‍යවශ්‍ය කෙනෙකු නම් උබට චාන්ස් එකක් තියෙනවා අවශ්‍ය තරමට නිවාඩු ගන්න එත් උබ සති තුනකින් යන්න ඕනේ . කොම්පැනියේ ඩොකා චෙක් කරලා කිව්වොත් තව රෙස්ට් කරන්න කියලා ඒ දවස් ගානට නිවාඩු දෙනවා
     
    mama hoyala baluwa widihata ehema refuse karanna ba bn . company eke letter eke ehema 1k dala na medical 1k gna
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81

    මචන්, උබ ඇක්සිඩන්ට් උනේ වර්ක් රිලෙටඩ් ඉන්සිඩන්ට් එකකින්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,314
    67,667
    113
    Mata hr epa une oka hinda,man hitapu comapny eke sales dept eke unge performance adui kiyala balonta bainawa wage letters type karanna una mata.:dull: paw bn next month performace balala hari nattan action gannawa kiyala letters yawanawa.mata epa una
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ude office enna gihin bn
    මෙහෙම පොයින්ට් එකක් තියනවා මචන්.. සාමාන්යෙන් ඔෆිස් ටයිම් එකේ හරි, ඔෆිස් එකේ වැඩකට ඔෆිශියලි යන එන ගමන් හරි ඕක උනානම් ඔෆිස් එක උබට සනීප වෙනකන් පඩිත් එක්ක නිවාඩු දෙන්න ඕනා. හැබැයි උබ ඔෆිස් එන්න එනගමන් කියන එක ඕකට අදාළ වෙන්නේ නැහැ. උබට මතකද දුම්රිය වර්ජනෙකට වලියක් ගිහින් එක මගියෙක්ගේ ඔලුව පැලෙන්න පොලිසියේ උන් ගැහුවා. ඒ වෙලාවේ ඌ උසාවි ගියා පොලිසියට විරුද්දව. ඌ නඩුව දින්නා. හැබැයි නඩුවේදී මිනිහා රාජකාරි අහවර වෙලා යනකොට උන එකක් නිසා කම්පැනි එක ලයබල් උනේ නැහැ වන්දි ගෙවන්න හෝ වැටුප් දීමනා ගෙවන්න. ඒ වගේ ඕකෙත් උබේ කන්ට්‍රක්ට් එක තමා බලපාන්නේ.. උබ වැඩට එනකොට අග්රිමන්ට් ගැහුවනම් ඔය වගේ සින් එකකදී පඩිත් එක්ක නිවාඩු ඕනා කියලා. අනිවාර්යෙන් ලයබල්. මම දන්නා කෙස් එකක් උනා කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක ඉන්ජිනේරුවෙකුට. ඌ ඔෆිස් වෙහිකල් එකෙන් කෙල්ලෙක් දාගෙන රැක කොටුවක් පැනලා වාහනේ තාප්පෙක හැප්පිලා අන්තිමට ඌට විතරක් නෙමෙයි කම්පැනි එකෙන් අර තාප්පේ අයිති එකාටයි වාහනේ රෙන්ට් එකට ගත්තු එකාටයි ඔක්කොටම ගෙව්වා.. මුට හොද වෙනකන් පඩිත් එක්ක නිවාඩුත් දුන්නා.. මූ හොදවෙලා එනකොට අර සයිට් එකේ කන්ස්ට්‍රක්ෂන් ඉවරයි. බිල්ඩින් එක හදලා.. මූ හොද වෙලා ඇවිත් වෙන ෆර්ම් එකක ජොබ් එක ගත්තා.. ඒ වගේ සින් තියනවා. කන්ට්‍රක්ට් බෙනිෆිට් අග්රිමන්ට් එකේ තමා සින් එක තියෙන්නේ.
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මෙඩිකල් වල තියෙන දොස්තරලගේ අකුරු ගොඩක් එවුන්ට කියවන්න බැහැ. කලබල වෙන්නේ නැතුව මෙඩිකල් එකේ තියෙන දිනවලට නිවාඩු ඉල්ලලා ලියුමක් ලියලා දියං. උඹ මෙඩිකල් එකේ කොපියක් තියාගත්තද? නැත්තං ඉක්මණට ඔෆිස් එකේ එකෙක්ට කියලා ඒකේ කොපියක් ගනිංග
     
    Anu3040

    Member
    Dec 7, 2018
    19
    1
    0
    Mata hr epa une oka hinda,man hitapu comapny eke sales dept eke unge performance adui kiyala balonta bainawa wage letters type karanna una mata.:dull: paw bn next month performace balala hari nattan action gannawa kiyala letters yawanawa.mata epa una

    kiyala wedak na bn :baffled:
     
    Anu3040

    Member
    Dec 7, 2018
    19
    1
    0
    මෙහෙම පොයින්ට් එකක් තියනවා මචන්.. සාමාන්යෙන් ඔෆිස් ටයිම් එකේ හරි, ඔෆිස් එකේ වැඩකට ඔෆිශියලි යන එන ගමන් හරි ඕක උනානම් ඔෆිස් එක උබට සනීප වෙනකන් පඩිත් එක්ක නිවාඩු දෙන්න ඕනා. හැබැයි උබ ඔෆිස් එන්න එනගමන් කියන එක ඕකට අදාළ වෙන්නේ නැහැ. උබට මතකද දුම්රිය වර්ජනෙකට වලියක් ගිහින් එක මගියෙක්ගේ ඔලුව පැලෙන්න පොලිසියේ උන් ගැහුවා. ඒ වෙලාවේ ඌ උසාවි ගියා පොලිසියට විරුද්දව. ඌ නඩුව දින්නා. හැබැයි නඩුවේදී මිනිහා රාජකාරි අහවර වෙලා යනකොට උන එකක් නිසා කම්පැනි එක ලයබල් උනේ නැහැ වන්දි ගෙවන්න හෝ වැටුප් දීමනා ගෙවන්න. ඒ වගේ ඕකෙත් උබේ කන්ට්‍රක්ට් එක තමා බලපාන්නේ.. උබ වැඩට එනකොට අග්රිමන්ට් ගැහුවනම් ඔය වගේ සින් එකකදී පඩිත් එක්ක නිවාඩු ඕනා කියලා. අනිවාර්යෙන් ලයබල්. මම දන්නා කෙස් එකක් උනා කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක ඉන්ජිනේරුවෙකුට. ඌ ඔෆිස් වෙහිකල් එකෙන් කෙල්ලෙක් දාගෙන රැක කොටුවක් පැනලා වාහනේ තාප්පෙක හැප්පිලා අන්තිමට ඌට විතරක් නෙමෙයි කම්පැනි එකෙන් අර තාප්පේ අයිති එකාටයි වාහනේ රෙන්ට් එකට ගත්තු එකාටයි ඔක්කොටම ගෙව්වා.. මුට හොද වෙනකන් පඩිත් එක්ක නිවාඩුත් දුන්නා.. මූ හොදවෙලා එනකොට අර සයිට් එකේ කන්ස්ට්‍රක්ෂන් ඉවරයි. බිල්ඩින් එක හදලා.. මූ හොද වෙලා ඇවිත් වෙන ෆර්ම් එකක ජොබ් එක ගත්තා.. ඒ වගේ සින් තියනවා. කන්ට්‍රක්ට් බෙනිෆිට් අග්රිමන්ට් එකේ තමා සින් එක තියෙන්නේ.

    ewane company ban . mewage koheda ban eema . මම කම්කරු දෙපාර්තුමේන්තුවට කතා කලාමනම් උන් කිවේ අනිවා දෙන්න ඕන කියල. ගොඩක් තැන්ක්ස් මචං උබ කිව දේවල් වලට

    මෙඩිකල් වල තියෙන දොස්තරලගේ අකුරු ගොඩක් එවුන්ට කියවන්න බැහැ. කලබල වෙන්නේ නැතුව මෙඩිකල් එකේ තියෙන දිනවලට නිවාඩු ඉල්ලලා ලියුමක් ලියලා දියං. උඹ මෙඩිකල් එකේ කොපියක් තියාගත්තද? නැත්තං ඉක්මණට ඔෆිස් එකේ එකෙක්ට කියලා ඒකේ කොපියක් ගනිංග
    මම උන්ට මේල් කරේ ඔර්ගිනල් එකේ ස්ෆොට්කොපි එකක්..