මුන්ගේ බොරු වලට ජැකා නැගිටියි!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    384232476_228824750206858_800705929461503043_n.jpg

    සජිත අනුත්තර ජැක්සොන්ගේ ගල් පැලෙන බොරු!
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,469
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම කාලෙකින් දැකපු මොඩම අතාර්කිකම කතාවක් තමයි සජිත කළේ. පව් ජැකා. :sorry:
    Rip

    ජැකා නැත්තන් අද උනුත් ඔය තැන් වල නැහැ බන්. ජැක්සන් නිසා තමයි ඔය කට්ටියම ලොකු සීන් එකෙන් ඉන්නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    මෝඩ දරුවොයි, වටේ ඉන්න ගොං ගොබිලොයි, ජැක්සන්ව දේශපාලන ඩෝබි කෙනෙක් කරගත්ත රාජපක්ශලයි, නිසා මේ මනුස්සය කලාවට සහ රූපවාහිණී ක්ශේෂ්ත්‍රයට කරපු සේවය එහෙන්පිටින්ම යට ගියා... අපරාදෙ...😥
     
    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    මෝඩ දරුවොයි, වටේ ඉන්න ගොං ගොබිලොයි, ජැක්සන්ව දේශපාලන ඩෝබි කෙනෙක් කරගත්ත රාජපක්ශලයි, නිසා මේ මනුස්සය කලාවට සහ රූපවාහිණී ක්ශේෂ්ත්‍රයට කරපු සේවය එහෙන්පිටින්ම යට ගියා... අපරාදෙ...😥
    :yes:
     
    Similar threads