මුන්ගේ videos බලල මේවට අහු වෙලා 2TB පෙන් ගත්ත උන් ඇති ඕන තරම්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    මම ගත්ත 240GB pen එකක් ali එකෙන්... දැන් 224GB පෙන්වනවා
     
    • Haha
    Reactions: wqe123

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113

    Daraz එකේ දැන් මේවා නැහැ වැඩිය , case වැටිලා වගේ

    mn ali eken gatta 4tb pen ekak. 🤣🤣 4GB thiyenne memory eka.eeta wada dapu gaman 4GB ma overwrite wewi ynawa. Refund gatta
    හුත්තො, උඹල ඔය pen එක පාවිච්චි කරන්නෙ උඹලගෙ data save කරන්න. ඒ හින්දා නිකන් හිඟන වැඩ නොකර reputed brand එකකින් ගනින්. ඕකකට කෙල උනොත් data ටිකම නෑනේ.

    ලංකාවෙ හුත්තලාට තෙරෙන්නෙ නෑ මොනාටද වියදම් කරන්න ඕන, මොනාටද වියදම් කරන්න ඕන නැත්තෙ කියලා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    හුත්තො, උඹල ඔය pen එක පාවිච්චි කරන්නෙ උඹලගෙ data save කරන්න. ඒ හින්දා නිකන් හිඟන වැඩ නොකර reputed brand එකකින් ගනින්. ඕකකට කෙල උනොත් data ටිකම නෑනේ.

    ලංකාවෙ හුත්තලාට තෙරෙන්නෙ නෑ මොනාටද වියදම් කරන්න ඕන, මොනාටද වියදම් කරන්න ඕන නැත්තෙ කියලා.
    car ekata sindu danna owa hoda wadiy ne
     
    • Like
    Reactions: tharakaf

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    sinhalu product page eke review section eka check karanne nedda ban?

    btw ඕව ;වලට අහු උන උන් දන්නේ නැහැ ,
    උන් positive reviews දානවා . බහුතරය positive reviews තියෙන්නේ .
    ඔය video තුනේ උන් අන්දිල වගේ

    ඕව මොනවද ඉස්සර පිටකොටුවේ බස් වල නගිනවා 1GB පෙන් රුපියල් 100 කියල. අරන් බලනකොට sd card ඇඩප්ටර්. මමත් අහු උනා එකපාරක්.
    ඕක දැකල තියෙනවා , කොටුවේ , වයසක office යන මිනිස්සු අහු වෙනවා . වටේ වෙලා ගන්නේ 100 විතර මිනිස්සු
     
    • Like
    Reactions: Yin And Yang

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    මමත් ගත්තා අලි එක්ස්ප්‍රෙස් එකෙන් (RS 150 +....) බැරි වෙලාවත් වැඩ කලොත් කියන අහින්සක බලාපොරොත්තුවෙන්. වැඩ නෑ :(
     
    • Wow
    Reactions: Yin And Yang

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    හුත්තො, උඹල ඔය pen එක පාවිච්චි කරන්නෙ උඹලගෙ data save කරන්න. ඒ හින්දා නිකන් හිඟන වැඩ නොකර reputed brand එකකින් ගනින්. ඕකකට කෙල උනොත් data ටිකම නෑනේ.

    ලංකාවෙ හුත්තලාට තෙරෙන්නෙ නෑ මොනාටද වියදම් කරන්න ඕන, මොනාටද වියදම් කරන්න ඕන නැත්තෙ කියලා.
    ලංකාවේ reputedly brands වල පෙන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. Usb 3.2 කියයි. 8 mb වලින් උඩ කොපි වෙන්නේ නැහෑ. මගේ usb 3.0 හාර්ඩ් එකෙත් 40mbs පනිනවා මැකනිකල් ඩ්‍රයිව් එකක් තිබිලත්. මට pen එකක් ගන්න ඕනේ ලංකාවේ හොද බ්‍රෑන්ඩ් එකක්වත් නැහැ.
     
    Similar threads