මුන්ටද රට දෙන්නෙ එතකොට ?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ දවස්වල scan කරද්දී ignorable account අහු වෙනවා සට සට ගාලා. සමහර උන් අරගලය දැන් හරි නෑ වගේ talk දෙන්නේ හරියට මුල් ටිකේ පාරේම හිටිය උන් වගේ. කොහෙන් හරි මුල්ලක් අවුස්සන username Password හොයාගෙන එන හිගන ජීවිත. පවු අප්පා. මට බය ignore list වලත් limit ඇති වත් ද කියල
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ දවස්වල scan කරද්දී ignorable account අහු වෙනවා සට සට ගාලා. සමහර උන් අරගලය දැන් හරි නෑ වගේ talk දෙන්නේ හරියට මුල් ටිකේ පාරේම හිටිය උන් වගේ. කොහෙන් හරි මුල්ලක් අවුස්සන username Password හොයාගෙන එන හිගන ජීවිත. පවු අප්පා. මට බය ignore list වලත් limit ඇති වත් ද කියල

    උන්ව ignore දාන්නම ඕන නිස්සන්කගේ,නාකි මයිනගේ paid සෙට් එක හොයාගන්න. කියක් මේකේ මොළ හෝදන්න යුස් කරනවද බලන්න. බලපන් එකම තීම් එකේ ටොපික් කියක් නම් මුන් ෆේක් හදන් ඇවිත් සමාජගත කරන්න හදනවද. එකවුන්ට් 20 ක් විතර අහු උනා දැනට .
     
    • Like
    Reactions: stasia

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    මේක දැකපු ගමන් වීඩියෝ එකවත් නොබලා ටිපර් වෙලා ignore දාන්න හදන සෙට් එකම තමා කලින් පාරත් ටිපර් වෙලා ගෝටව ගෙනාවෙත්... සිංහලෙන් කියල තියෙන්නෙ JVP එකට කඩේ නොගියත් , චන්දෙ නොදුන්නත් අඩුම ගානෙ වීඩියෝ එක ඉවර වෙනකන් බලපන් කියලා... මොකද මේක බලන ඕනෙ මොලේ තියෙන එකෙක් දෙන්නෙ JVP එකට තමා.

    TITLE එක දැම්මෙ ටිපර් වෙන්න තමා 🙂🙂
    Cheers !!
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සේනාධිපති ✈ එකට නගිනවා දැක්කේ නෑ නේද...
    නිරූපමා ✈ එකට නගිනවා දැක්කේ නෑ නේද .....
    ලිමිනි පවුල පිටින් ✈ එකට නගිනවා දැක්කේ නෑ නේද.....
    ලපයගේ 🚙 එකට නැගපු එකා දැක්කා නේද....

    ඒ තමයි බයියා......🤠
    ඔක්කෝම දැකපු එකා හෙල්. හෙල්මට් කාරයව දැකලා නැද්ද 🤭😂😂
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සරලයි

    ලපකොටාගෙ කැබ් එකට නැග්ගෙ හෙල්මට් දාන් උන්න එකෙක් ,

    මිරිහානෙ බස් ගිනි තිබ්බෙත් හෙල්මට් දාපු එකෙක්

    වෙන එකක් තියා මිරිහානෙ පොලිස ඉස්සරහ ලොකූ ටෝක්ස් එකක් දුන්නෙ ඒත් හෙල්මට් දාපු එකෙක්..

    ලපය බොරුවට නිස්සoක අල්ලන්ඩ හැදුවට ඇත්තටම බස් ගිනි තිබ්බෙ ලපකොටාගෙ සෙට් එක..
    Oya 3 denama jokek andala inna athi neda?

    Nathinam me okkoma karanne DAFT PUNK band eke ekek wennat puluwan
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සරලයි

    ලපකොටාගෙ කැබ් එකට නැග්ගෙ හෙල්මට් දාන් උන්න එකෙක් ,

    මිරිහානෙ බස් ගිනි තිබ්බෙත් හෙල්මට් දාපු එකෙක්

    වෙන එකක් තියා මිරිහානෙ පොලිස ඉස්සරහ ලොකූ ටෝක්ස් එකක් දුන්නෙ ඒත් හෙල්මට් දාපු එකෙක්..

    ලපය බොරුවට නිස්සoක අල්ලන්ඩ හැදුවට ඇත්තටම බස් ගිනි තිබ්බෙ ලපකොටාගෙ සෙට් එක..
    කොල්ලනේ උඹලා මීට පස්සේ හෙල්මට් දාන්න එපා... මේ වේසාවා කියනවා හෙල්මට් දාන්නේ ජෙප්පෝ විතරයිලු.. උඹලට ජෙප්පෙක් වෙන්න ආස නම් හෙල්මට් දාපල්ලා..