මාලිමා රජය මෙරට තිබූ හොදම රජයයි.. අපි හොද නැත්නම් අවුරුදු පහකින් එලවන්න…
සුද්දෙකුත් පිටිපස්සෙන් ඉන්නවා
වර්තමාන රජය ජනතාවට ලැබුණු හොඳම රජය බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා අවධාරණය කරයි.
ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙම රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් එහි සේවාවන් උපරිමයෙන් ලබාගන්නා ලෙසයි.
වසර පහක කාලයකට පසු ජනතාවට අහිතකර යැයි හැඟේ නම්, රජය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් මඟින් ඉවත් කිරීමට ජනතාවට පූර්ණ අයිතියක් ඇතැයිද හෙතෙම කියයි.
වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කරන ලදී.
කොහොමත් පන්නනවා තමා යකො