මුන්ට ට්‍රැක්ද බන්..මේ බලපන් කරන දේ
Shamal3001 Well-known member Sep 22, 2021 7,206 12,004 113 Saturday at 8:36 PM #1 Reactions: Sonik Sonik, Yudewwa, beam_tech and 3 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,204 34,819 113 Saturday at 8:49 PM #2 මෙසිරිලක ගොඩ එන්න නම් උල්කාපාතයක් වැටිලා ජන ශූන්‍ය වෙලා මුල ඉඳලම පටන් ගන්න වෙනවා Reactions: Yudewwa, Shamal3001, tharindup and 3 others
dilann Well-known member Jul 6, 2018 67,747 167,395 113 එකමත් එක රටක Saturday at 8:51 PM #3 පැත්තේ දොරවල් දෙක වහල මැදින් දොරක් කපයි ද දන්නේ නෑ Reactions: Yudewwa, Shamal3001, Schrodinger Cat and 1 other person
T Tonto Well-known member Apr 23, 2023 4,761 4,676 113 Saturday at 8:54 PM #4 මේක දැන් පෝසත් රටහෙනම් ඇත්තටම අනුර සහ NPP බලේට ඇවම මෙච්චර ඉක්මනට මිනිස්සුන්ගෙ චින්තන විප්ලවයක් වෙවී කියල හීනෙන්වත් හිතුන්නෑනෙ. කෝලිකුට්ටුවෙ නැට්ටත් බැරිද පෝසිලේන්වලින් හයිකරල අනුරගෙ ඒ පොරොන්දුවත් ඉටුකරන්න Reactions: Yudewwa and Inigo Montoya
මේක දැන් පෝසත් රටහෙනම් ඇත්තටම අනුර සහ NPP බලේට ඇවම මෙච්චර ඉක්මනට මිනිස්සුන්ගෙ චින්තන විප්ලවයක් වෙවී කියල හීනෙන්වත් හිතුන්නෑනෙ. කෝලිකුට්ටුවෙ නැට්ටත් බැරිද පෝසිලේන්වලින් හයිකරල අනුරගෙ ඒ පොරොන්දුවත් ඉටුකරන්න
Inigo Montoya Well-known member Nov 15, 2025 7,520 14,541 113 35 Spain Saturday at 9:01 PM #5 dilann said: පැත්තේ දොරවල් දෙක වහල මැදින් දොරක් කපයි ද දන්නේ නෑ Click to expand... දැන් ඔය ටුවර් බස් වලට පස්සේ දොර වහල දාල ෆ්ලො බෝඩ් එකත් හදල සීට් දානවා. Reactions: Yudewwa
dilann said: පැත්තේ දොරවල් දෙක වහල මැදින් දොරක් කපයි ද දන්නේ නෑ Click to expand... දැන් ඔය ටුවර් බස් වලට පස්සේ දොර වහල දාල ෆ්ලො බෝඩ් එකත් හදල සීට් දානවා.
P pavanruka Well-known member Mar 17, 2015 5,925 3,285 113 Malabe Saturday at 9:04 PM #6 Owa hariyanne na. Vibration ekata tile oroththu denne na, kadila yayi. Anika bus eka bara vadi vunama fuel vadiyen yanava. Reactions: wtsamantha
Owa hariyanne na. Vibration ekata tile oroththu denne na, kadila yayi. Anika bus eka bara vadi vunama fuel vadiyen yanava.