මුන්ට ට්‍රැක්ද බන්..මේ බලපන් කරන දේ

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,761
    4,676
    113
    මේක දැන් පෝසත් රටහෙනම්😁
    ඇත්තටම අනුර සහ NPP බලේට ඇවම මෙච්චර ඉක්මනට මිනිස්සුන්ගෙ චින්තන විප්ලවයක් වෙවී කියල හීනෙන්වත් හිතුන්නෑනෙ.
    කෝලිකුට්ටුවෙ නැට්ටත් බැරිද පෝසිලේන්වලින් හයිකරල අනුරගෙ ඒ පොරොන්දුවත් ඉටුකරන්න😂
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,520
    14,543
    113
    35
    Spain
    පැත්තේ දොරවල් දෙක වහල මැදින් දොරක් කපයි ද දන්නේ නෑ
    දැන් ඔය ටුවර් බස් වලට පස්සේ දොර වහල දාල ෆ්ලො බෝඩ් එකත් හදල සීට් දානවා.
     
    • Haha
    Reactions: Yudewwa