මුන්ට ට්‍රැක් ද ඔයි 🤭🤭🤣🤣

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Jayawewa cir.............................. :lol: :lol: :rofl:

    325710346-1159728768006044-4246443489034172688-n.jpg
     
    • Haha
    Reactions: hkiz and $Gangster$

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    AKD AKD . ඔන්න උබලගෙ ජෙපි හමුදාවේ රෙදි ගැලෙව්වේ .පව් අරු අත රවුම් කර කර උගුර ලේ රහ වෙනකම් කෑගනවා මූ දැලි ගානවා 😂😂
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අමතක නොකර කසිප්පු ලාල් ට ත් ඡන්දයක් දීපන් nurse ලාගේ ඇග හදලා ගන්න තියෙනවා
    මේවා රටේ දැවෙන ප්‍රශ්න 🤩🤩
    තොපෙ උන්ට හැන්ගි හැන්ගි ගෑනු දූශනය කරන්න හොදයි. නර්ස් ල ටිකට ලස්සනට ඉන්ඩ කියල එලිපිට කියන එක වැරදියි. මැදමුලන ගූ කන්නන්ගෙ අමුතු තියරි :rofl:
     
    Sen-lu

    Well-known member
  • වහල් කම අත ඇරලා වීඩියෝ එක හරියට බලපන්🤣
    ඌ කියන්නේ ශරීර සෞඛ්‍යය ගැන නෙවෙයි පිරිමි අයගේ ඇහැට පෙන විදියට ඇග හදා ගන්න කියලා 🤣🤣🤣

    රට හදනන්න දෙන්න නියම බඩු ටික 🤣🤣🤣
    Midwife කොන්ඩම් එක කොහුම්ටට දාල පෙන්නුවාම ඒ විදියටම කරල කොන්ඩම් වලින් වැඩක් නෑ කියන පන්තියේ මෝඩයෙක්ද බං උඹ 😂.

    අනේ මන්ද ඒ වුනාට කතාව රට හදන්න. 😂😂

    උඹ වගේ උංට ත්‍රෙඩ් දාන්න සල්ලි දන මෝඩහරක මොකාද කියන එක තමා මටනම් තියෙන ලොකුම කුතුහලේ.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක

    එකත් හොඳයි නාමල් මිලියන 650 ක් විනාස කරලා දිලිත්ගේ කඩෙන් ගත්ත ජිම් කට්ටල වලින් කරන්න දේකුත් තියෙන්න එපැයි .

    6A72Wm8.jpg

    දෙකනැතිඔසාමා උදේ පාන්දර අතින් අරන් පුපෙන් තියාගන්නෙ. 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපිට නම් තේරෙනව ලා්කාන්ත ගේ මොළ කර වෙලා කියලා🤩
    ඌ කියන එක දාන්න කෝ බලන්න
    සිංහල ටිකක් ඉගෙනගෙන වරෙංකො. අර උඹ අලව අලව යන මගේ ස්ක්‍රීන්ෂොට් එකෙන් පටන්ගමු
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    සිංහල ටිකක් ඉගෙනගෙන වරෙංකො. අර උඹ අලව අලව යන මගේ ස්ක්‍රීන්ෂොට් එකෙන් පටන්ගමු

    උබ සල්ලි අරගෙන JVP එකට පෝස්ට් දාන Media Unit ID එකක් නෙවෙයි නම් පුළුවන් නම් උබ ඌ කියපු කතාවා වීඩියෝ එකේ තියන එක සිංහලින් දාපන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ සල්ලි අරගෙන JVP එකට පෝස්ට් දාන Media Unit ID එකක් නෙවෙයි නම් පුළුවන් නම් උබ ඌ කියපු කතාවා වීඩියෝ එකේ තියන එක සිංහලින් දාපන්
    උඹ පොඩි හරි මොලයක් තියන 8 වසරටවත් ඉස්කෝලෙ ගිහින් තියන එකෙක් නං මගේ ඇට කතාවෙන් පටන් ගමු. කෝ ඒක අරන් වරෙන් සිංහල පාඩමක් කරන්ඩ.
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    උඹ පොඩි හරි මොලයක් තියන 8 වසරටවත් ඉස්කෝලෙ ගිහින් තියන එකෙක් නං මගේ ඇට කතාවෙන් පටන් ගමු. කෝ ඒක අරන් වරෙන් සිංහල පාඩමක් කරන්ඩ.
    Thread එකේ තොපික් එක ලාල්කාන්ත ගේ Sexy ටෝක් Thread එකට අදාල දේ කියපන් පොන්ස්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Thread එකේ තොපික් එක ලාල්කාන්ත ගේ Sexy ටෝක් Thread එකට අදාල දේ කියපන් පොන්ස්
    සෙක්සි ටෝක් එක මොකද්ද කියපන්. සෙක්සි ටෝක් එක අහල එතන හිටපු කාටද නැග්ගේ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    සෙක්සි ටෝක් එක මොකද්ද කියපන්. සෙක්සි ටෝක් එක අහල එතන හිටපු කාටද නැග්ගේ?
    මොල්කන්ත කියපු එක සිංහලෙන් මෙතැන දාපන්කෝ මම Sexy ටෝක් පෙන්වන්න 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොල්කන්ත කියපු එක සිංහලෙන් මෙතැන දාපන්කෝ මම Sexy ටෝක් පෙන්වන්න 🤣🤣
    ටොපික් එක සිංහල නෙවෙයි කියල උඹ නේද කිව්වෙ?

    Thread එකේ තොපික් එක ලාල්කාන්ත ගේ Sexy ටෝක් Thread එකට අදාල දේ කියපන් පොන්ස්

    Thread එකට අදාල දේ කියපන් පොන්ස්.
    සෙක්සි ටෝක් එක මොකද්ද කියපන්. සෙක්සි ටෝක් එක අහල එතන හිටපු කාටද නැග්ගේ?
     
    • Like
    Reactions: Xi Jinping