මුන්ට තරහ යන ඵක සාධාරණයි😒

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,346
    113
    Mother Earth
    සිරාවට හරිම පවු බන්. කාලකන්නි වගේ වැඩ කරන්නෙ. හරියට කුණු ටිකවත් දාන්න බෑ. ඇත්තටම ඔය නගරසභාවෙ කුණු අදින මිනිස්සු ට්‍රැක්ටරේ නැගල යනකොට හරිම දුකයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඕකුන් වෙන් කරන්නේ නැහැ. අපි වෙන්කරලා දුන්නාට දන්නේ එකම ට්‍රැක්ටර එකට කලවම් කරලා. සල්ලි දුන්නේ නැත්නම් කුණු ටික පාරේ තියලා යනවා :angry::angry: