යාලුවෙක් තරහ උනා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඉස්කෝලෙ කාලෙ යන යාලුවේ ජේසුගේ පින්තූරයක් අතින් ඇඳලා video එකක් දාලා තිබ්බා. ඒක ලස්සනයි.

    මම සල්ලි දීලා ගන්න හිතුවා. නමුත් ඉන්නේ රෙන්ට් එකට නිසා එල්ලන්න පුළුවන් විදි සීමා සහිතයි.

    ඉතින් මං අරුගෙන් ඇහුවා "ඕකට ඇන ගහලම එල්ලන්න ඕනෙද කියලා "

    ඌ මට බැන්න පළු යන්න. හිතාගන්න බෑ මොකද කියලා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    I get the joke hidden inside. හැබැයි උබ පළවෙනි වාක්‍යයේ කියන්න ඕන පැහැදිළිව ඒ video එකේ පින්තූරෙ ඇඳලා බිත්තියෙ ඇණ ගහල ඇඳපු පින්තූරෙ එල්ලලා තිබ්බා කියලා. 🤷‍♂️

    මම තව එකක් කියන්නම්. මම මාලයක් හදල බුද්ධව ඔළුවෙන් එල්ලුවා. 🤷‍♂️
    Sitting-Buddha-PJ-Baby-R-1-removebg-preview.png

    ------ Post added on Jan 19, 2026 at 6:26 AM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    I get the joke hidden inside. හැබැයි උබ පළවෙනි වාක්‍යයේ කියන්න ඕන පැහැදිළිව ඒ video එකේ පින්තූරෙ ඇඳලා බිත්තියෙ ඇණ ගහල ඇඳපු පින්තූරෙ එල්ලලා තිබ්බා කියලා. 🤷‍♂️

    මම තව එකක් කියන්නම්. මම මාලයක් හදල බුද්ධව ඔළුවෙන් එල්ලුවා. 🤷‍♂️
    Sitting-Buddha-PJ-Baby-R-1-removebg-preview.png

    ------ Post added on Jan 19, 2026 at 6:26 AM
    modify කරන්නම් ඊළඟට.

    මාලේ නම් ගති. Made in india ද ?
     
    • Love
    Reactions: Candid-B

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Thread එක දාපු එකා බෞද්ධ එකෙක් නෙවේ.
    තමන්ගෙ ආගම බොරුවක් බව විශ්වාස කරන කතෝලිකයෙක්. (නිරාගමික රඟපෑමක් කරන කතෝලික/ක්‍රිස්තියානි කෙනෙක්)
     
    • Haha
    Reactions: Candid-B

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Thread එක දාපු එකා බෞද්ධ එකෙක් නෙවේ.
    තමන්ගෙ ආගම බොරුවක් බව විශ්වාස කරන කතෝලිකයෙක්.
    නෑ පල්ලියෙන් දෙන ඩොලර් වලට කහින බවුද්දයෙක්.
     
    • Haha
    Reactions: Candid-B

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    නෑ පල්ලියෙන් දෙන ඩොලර් වලට කහින බවුද්දයෙක්.
    බබා වෙන්න හදන්න එපා පොන්ස්.

    කොන්ද පණ නැති අඩු කුලේ සිපයියෙක් මූ. මූට පෙන්නන්න ඕනෙ මූ කතෝලික ආගමට අපහාස කරන බෞද්ධයෙක් කියලා.
    හැබැයි ඇත්තටම මූ කතෝලික /ක්‍රිස්තියානි.
    ------ Post added on Jan 19, 2026 at 7:44 AM
     
    • Wow
    Reactions: Candid-B

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඉස්කෝලෙ කාලෙ යන යාලුවේ ජේසුගේ පින්තූරයක් අතින් ඇඳලා video එකක් දාලා තිබ්බා. ඒක ලස්සනයි.

    මම සල්ලි දීලා ගන්න හිතුවා. නමුත් ඉන්නේ රෙන්ට් එකට නිසා එල්ලන්න පුළුවන් විදි සීමා සහිතයි.

    ඉතින් මං අරුගෙන් ඇහුවා "ඕකට ඇන ගහලම එල්ලන්න ඕනෙද කියලා "

    ඌ මට බැන්න පළු යන්න. හිතාගන්න බෑ මොකද කියලා.

    හුත්තො ඒක :rofl::rofl::rofl: