මුන්ට නිව්ස් නැද්ද බන් ? 😂

netnet

Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113

    දිය කාවෙක් හිලට ගිහින්, මාර ප්‍රස්නයක්
     
    • Sad
    Reactions: TechnWeb

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උන්ට පැනි ප්‍රශ්ණ, අයිස් වල මිනී දාන සීන්, රනිල්ගෙ ඇටේ නැති ඒවා, අනුරගෙ පුංචි අම්මගෙ ප්‍රශ්න අරවා මේවා නෑනෙ බන්. ඔය වගේ ප්‍රශ්ණ තමා තියෙන්නෙ
     
    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    උන්ට පැනි ප්‍රශ්ණ, අයිස් වල මිනී දාන සීන්, රනිල්ගෙ ඇටේ නැති ඒවා, අනුරගෙ පුංචි අම්මගෙ ප්‍රශ්න අරවා මේවා නෑනෙ බන්. ඔය වගේ ප්‍රශ්ණ තමා තියෙන්නෙ
    එ වුන්ට තියෙන ප්‍රශ්න..