මුන්ට පිස්සුද බන්
වයඹ පළාත් සභාවට ආණ්ඩු පක්ෂයෙන් තරග වදින කුරුණෑගල දිස්ත්රික්කයේ ප්රබලයන් දෙදෙනකු සංගීත සංදර්ශන පවත්වා මනාප ගොඩ වැඩිකර ගැනීමේ අලුත්ම මැතිවරණ ප්රචාරක ක්රමයක් කුරුණෑගල දිස්ත්රික්කයේ ඇති වී තිබේ.
නියමිත සංගීත සංදර්ශනය පැවැත්වෙන දිනය සඳහන් එමෙන්ම ඡන්ද අපේක්ෂකයාගේ විශාල ප්රමාණයේ ඡායාරූපයක් සහිතව "කටවුට්" කුරුණෑගල නගරයේ සහ වෙනත් ප්රසිද්ධ ස්ථානවල ප්රදර්ශනය කර ඇත.
මෙම අපේක්ෂකයන් දෙදෙනාම දිවයිනේ සුප්රසිද්ධ ගායක කණ්ඩායම් කැඳවා සංගීත සංදර්ශන පැවැත්වන අතර මෙම අපේක්ෂකයන් දෙදෙනාගේ සංගීත සංදර්ශන පැවැත්වෙනුයේ මෙම මස 30 සහ 31 දිනයන්හිය.
රටේ මිනිස්සු මුන්ටත් චන්දෙ දෙනවනේ.මුන් දේශපාලකයොද කියලා වෙලාවකට හිතෙනවා.
අවුරුදු 18,20 කොල්ලො වගේ වාහන අරගෙන හැම තැනම කරකවන්න තියන ආසාවයි,සංගීතෙකට ගිහින් ෆන් ගන්න තියන ආසවයිනෙ මුන්ට තියෙන්නෙ,
අර ජොනා පුතා නාම යෝජනා බාර දුන්නු දවසේ පැය 3ක් විතර යනකල් කුරුණෑගල හලාවත පාරවල් බ්ලොක් වෙලා.
හැමර්සිරියා හෙට්ටිපොල සයිඩ් එකම වාහන වලින් බ්ලොක් කරගෙන.
කුරුණෑගලින් දවල් 2ට ආපු බස් එක හලාවතට යද්දින් වෙලාව හවස 7යි.
කොහෙන් ගියත් මිනිස්සු තැලෙනවා.මුන් සැප ගන්නවා.
ඒත් මිනිස්සුම මුන්ට චන්දෙත් දෙනවා.
http://www.divaina.com/2013/08/29/news22.html

Last edited:

හරියට නිකන් අර ඇඩ් එකක දාන්නෙ ජාතියේ කිරි මව කියලා.ඒ වගේ