මුන්ට පිස්සුද බන්?

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    කෝටි පනස්දාහක් ඩොලර් බිලියන දෙකක් වියදම් කරලා මාර්ස් එකට පුංචි සෙල්ලම් කාර් එකක් යවන්න. ඕකේ හාරලා පස් ගත්තට ඒකෙන් ඇති වැඩක් තියනවද? අර හඳට ගියා වගේ ඇරිසොනාවට බස්සලා ලෝ බජට් මූවි එකක් කරානම් ඉවරයි. මිනිසාට ඉන්න පුලුවන් එකම තැන මහ පොලොව විතරයි.අනිත් ග්‍රහලෝකවල ඉන්න බැ.දැන් හැබයි පොලොවෙත් වැඩි කාලයක් උඹලට ඉන්න බෑ.මේක තනිකරම විනාස කරගෙන ගිහින් කොහෙවත් යන වෙන ලෝකයක පස් අවුස්සනවා.කවදාවත් වෙන ග්‍රහලෝක වලට ගිහින් ජීවත් වෙන්න හම්බ වෙන එකක් නෑ.අනිත් එක යනවනම් පොලව වගේ එකකට යන්න ඕන.ඒ වගේ එකකට යානා වල යන්න බෑ.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔහොම ලෝකේ හැම මිනිහම හිතුවා නම් ඉපදුන තැනටම වෙලා කැලෑ කොලයක් කාගෙන ආතල් එකේ ඉන්න තිබුණා. අපරාදේ හිතන්න බුද්ධියක් හම්බවෙලා අලුත් දෙවල් කරන්න උත්සහ කලේ 🤦‍♂️
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් මුන්ට ඔය බිජ්ජ හදාගන්න බිලියන දෙකක් ගියානම් මිනිස්සු 100 ක් අරන් යන ස්පෙස්ශිප් එකක් හදන්න කීයක් යයිද.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඔව් මුන්ට ඔය බිජ්ජ හදාගන්න බිලියන දෙකක් ගියානම් මිනිස්සු 100 ක් අරන් යන ස්පෙස්ශිප් එකක් හදන්න කීයක් යයිද.
    එහෙම එකක් හදාගෙන මාස් එකට ගිහින් අහවල් එකක් කරන්නද? මෙලො වැඩක් නෑ ඔවට ගියා කියලා.ඕවාගේ ජීවත් වෙන්න බෑ.පොලව නැත්නම් මැරිලා යන එක තමයි හොඳම එක.රෂියන් කාරයො කරපු එක ටිකක් හරි.පොලවේ කක්ෂයක් මත විශාල ස්පේෂ් ෂිප් එකක් හදන එක හරි.ඒ වගේ තැනක කොහොම හරි ඉන්න පුලුවන්.එහෙම නැත්නම් හඳේ කක්ෂ ගත කරලා හදන එක.ඒත් ටික කලයක් ඉන්න පුලුවන්
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේකයි බං වැඩේ. නාසා එක කියන්නේ ඇමරිකාවේ අභ්‍යවකාශ ඒජන්සිය මිසක් ලෝකෙට පොදු එකක් නෙමෙයි. ඉතින් ඇමරිකන් ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන උන් ප්‍රෝග්‍රෑම් හදන්නේ උන්ට ඕනා එපා විදියට මිසක් ලෝකේ අනික් රටවල ඕනා එපා කම් වලට නෙමෙයි.
     
    Last edited:
    • Like
    Reactions: EnIgma001

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කාන්තාරෙ වගේ වතුරත් නෑ,ඔක්සිජන් නෑ,මිනිහෙක්ට යන්ඩත් මාස ගානක් යන නිසා නිකන් පරීක්ෂණයකට වැදගත් උනත් මිනිස් ජනාවාස,පදිංචි වෙන කතා නම් විහිලුවක් වගේ හිතෙන්නෙ..ගස් ටිකයි පරිසරයයි ආරක්ෂා කරන් මේ ඉන්න තැන බේරගන්න එකයි වැදගත්.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    කාන්තාරෙ වගේ වතුරත් නෑ,ඔක්සිජන් නෑ,මිනිහෙක්ට යන්ඩත් මාස ගානක් යන නිසා නිකන් පරීක්ෂණයකට වැදගත් උනත් මිනිස් ජනාවාස,පදිංචි වෙන කතා නම් විහිලුවක් වගේ හිතෙන්නෙ..ගස් ටිකයි පරිසරයයි ආරක්ෂා කරන් මේ ඉන්න තැන බේරගන්න එකයි වැදගත්.
    ඔය ග්‍රහලෝක වල ඔක්සිජන් ඕන නැති,කෑම බීම ඕන නැති වතුර ඕන නැති බූතයන්ට නම් ඉන්න පුලුවන්.හොල්මන් වලට සඳ තරු අගහරු මේ ඕන එකක ඉන්න පුලුවන්.මිනිස්සුන්ට ඔකේ ඉන්න අධි තාක්ෂයනයක් ඕන වෙනවා.ඒක ඉහලතම තාක්ෂනයක්.ඇත්තටම පසු ගිය වසර 40ට ලොකු තාක්ෂනික දියුනුවක් නෑ.එකම දේ රූපවාහිනි දුරකතන ඉන්ටනෙට් විතරයි තාක්ෂනිකව යම් දිය්නුවක් ආවේ.අසූ ගනන්වල සහ අද තාක්ෂනය ලොකු වෙනසක් නෑ.අද ඉන්නවා වගේ ආතල් එකේ අසූ ගනන්වල ඉන්න පුලුවන් සල්ලි තියෙනවනම්.හැට හැත්ත ගනන්වල උනත් පුලුවන්.පරිසරය විනාස කරගත්ත ඒක තමයි වැඩියම වුනේ.
     
    • Like
    Reactions: kinkon