කෝටි පනස්දාහක් ඩොලර් බිලියන දෙකක් වියදම් කරලා මාර්ස් එකට පුංචි සෙල්ලම් කාර් එකක් යවන්න. ඕකේ හාරලා පස් ගත්තට ඒකෙන් ඇති වැඩක් තියනවද? අර හඳට ගියා වගේ ඇරිසොනාවට බස්සලා ලෝ බජට් මූවි එකක් කරානම් ඉවරයි. මිනිසාට ඉන්න පුලුවන් එකම තැන මහ පොලොව විතරයි.අනිත් ග්රහලෝකවල ඉන්න බැ.දැන් හැබයි පොලොවෙත් වැඩි කාලයක් උඹලට ඉන්න බෑ.මේක තනිකරම විනාස කරගෙන ගිහින් කොහෙවත් යන වෙන ලෝකයක පස් අවුස්සනවා.කවදාවත් වෙන ග්රහලෝක වලට ගිහින් ජීවත් වෙන්න හම්බ වෙන එකක් නෑ.අනිත් එක යනවනම් පොලව වගේ එකකට යන්න ඕන.ඒ වගේ එකකට යානා වල යන්න බෑ.