මුන්ට පිස්සුද 😂😂😂

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හපෝ හෙන කැතයි බන්. ඔය ගාල්ලේ එකෙක් කරන්නේ.. මම දන්නවා පොරව. ගොඩක් පොඩි උන් ඇස පාට කරන්, දිවවල් කපන ගන්න දෙයක් නෑ පොටෝ දාල තිබ්බ... ඕකුන්ට තේරෙන්නේ පස්සේ කාලේදී තමයි කරපු ගොන් කම් කියල.

    මේ තියෙන්නේ උගේ වැඩ තමයි..

     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    මේක අනික් රටවල් වල දැන් outdated trend එකක් බන්
    දැන් මේවා මෙහෙ කරලා අපරාදේ කියල හිතෙන්නේ
     
    • Like
    Reactions: $onny

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අවධානයක් හම්බුනේම නැති උන්.. වටවලයන්ට ටිකක් ලඟ ප්‍රභේදයක් මුනුත්..