මුන්ට පිස්සුද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    ෆේස්බුක් උපුටා ගැනීමක්.

    Whats-App-Image-2024-03-05-at-3-03-13-PM.jpg
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,254
    10,161
    113
    ඒ කාලේ ඉදන් මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු කිව්වේ විහිලුවට නෙමෙයි :sorry:
     
    • Sad
    • Haha
    Reactions: Kalegana and NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,608
    22,314
    113
    Gotland
    ඉදිරියේදී දකින්නට ලැබීමට නියමිත වදන්


    එකෙන්ම මාලිමවට. අකමැති උන් අන්පෙන් වෙයන්

    අපිට රට බ්‍රන්ඩ්ස් එපා අපිට රට කෑම එපා මේ රට බේරලා දෙන්න

    ගෙදර චන්ද 5යි. 5 ම මාලිමාවට. වෙනත් පක්ස වල අය පැමිණීමෙන් වලකින්න

    සමාජවාදය කියන්නේ මේක නම් අපිත් එකෙන්ම කැමති ඒකට
     
    • Haha
    Reactions: NRTG and speedmalli