මේකත් ඩ්‍රාමා එකක් ද බන්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    ඔය සිද්දිය වෙලාවේ තිබ්බ යුරේනියම් ටික move උනා කියන්නෙ ඇත්තද?

    ලෝකෙම ass වහලා nuke ප්‍රෝගැම් එක ස්ටාට් කරන්නවත් ද
    ------ Post added on Apr 28, 2026 at 11:09 PM
     
    • Haha
    Reactions: dilann

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මොන හරක්ද බන් මේවා හදන්නෙ. ඒ පෝර උර කස්ටම් එකේ ඒවා. අච්චර තඩියට Sri Lanka Customs කියල ගහල තියෙනව පේන්නෙ නැතිවෙන්න ඇස් කටේ දාන්ද මුන් නිවුස් බලන්නෙ. ඒක දැක්කෙ නැතත් Baggage අස්සෙ හංගල තිබුන ඒවා කපල ගන්නව දැක්කෙ නැද්ද.
     
    • Like
    • Haha
    Reactions: dilann and Ldy

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මොන හරක්ද බන් මේවා හදන්නෙ. ඒ පෝර උර කස්ටම් එකේ ඒවා. අච්චර තඩියට Sri Lanka Customs කියල ගහල තියෙනව පේන්නෙ නැතිවෙන්න ඇස් කටේ දාන්ද මුන් නිවුස් බලන්නෙ. ඒක දැක්කෙ නැතත් Baggage අස්සෙ හංගල තිබුන ඒවා කපල ගන්නව දැක්කෙ නැද්ද.
    mamath meka reply krnna hduwa witrai 🤣
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    මටත් මේ ගැන පොඩී සැකයක් ආවා. තායිලන්ඩ්වලදි එක ස්කෑනර් එකකටවත් මේක අහු වුනේ නැද්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    කොහොම උනත් මේ අහුවෙච්ච එවුන්ට මරන දන්ඩනය තමා දෙන්න ඔනේ
    එතකොට මේ වගේ වැඩ ආයේ වෙන්නේ නැ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,841
    31,053
    113
    මොනවා උනත් මොන වරද කරත් සිල්වත් උනත් දුසිල්වත් උනත් සංඝයාගේ සීලය විමසන්න ගිහියට අයිතියක් නෑ. ඒ නිසා සංඝයාට බැනලා පවි පුරවගෙන අපාගත වෙන්න හදන්න එපා

    - දිනේශ් මුතුගල -
     
    • Haha
    Reactions: planner123

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    කොහොම උනත් මේ අහුවෙච්ච එවුන්ට මරන දන්ඩනය තමා දෙන්න ඔනේ
    එතකොට මේ වගේ වැඩ ආයේ වෙන්නේ නැ
    Marijana based ඒවා නේද අහුවෙලා තියෙන්නෙ. ඕවට එච්චර ලොකු දඬුවම් නෑ මම හිතන්නෙ.
     
    • Sad
    Reactions: 2osama

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මොන හරක්ද බන් මේවා හදන්නෙ. ඒ පෝර උර කස්ටම් එකේ ඒවා. අච්චර තඩියට Sri Lanka Customs කියල ගහල තියෙනව පේන්නෙ නැතිවෙන්න ඇස් කටේ දාන්ද මුන් නිවුස් බලන්නෙ. ඒක දැක්කෙ නැතත් Baggage අස්සෙ හංගල තිබුන ඒවා කපල ගන්නව දැක්කෙ නැද්ද.
    ඒක තමයි බං මේ බුජ්ජිමත් ජන්ද දායකයෝ (2.50) :lol: :lol: