මුන්ට මොකටද කියන්නේ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    වාහනේ leasing එක දාලා තියෙන finance company එකෙන් අද එවලා තිබ්බේ. මුන්ට මොකටද form එකක් බාරදෙන්න කියලා තියෙන්නේ?

    RDd9sbm.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    වාහනේ leasing එක දාලා තියෙන finance company එකෙන් අද එවලා තිබ්බේ. මුන්ට මොකටද form එකක් බාරදෙන්න කියලා තියෙන්නේ?

    RDd9sbm.png
    උඹ ගෙවන එකෙනුත් මුන්ගෙ පැත්තෙන් WHT අඩු කරන මොකක්හරි සීන් එකක්ද?

    පිස්සු හුකන්නලා බන් ලංකාවෙ ඉන්නෙ. ඔය WHT සීන් එක හෙන කක්කා හැලියක් වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    උඹ ගෙවන එකෙනුත් මුන්ගෙ පැත්තෙන් WHT අඩු කරන මොකක්හරි සීන් එකක්ද?

    පිස්සු හුකන්නලා බන් ලංකාවෙ ඉන්නෙ. ඔය WHT සීන් එක හෙන කක්කා හැලියක් වෙලා තියෙන්නෙ.
    එකනේ මොකක්ද කියලා හිතාගන්න බෑ. call එකක් දීලා බලන්න වෙනවා

    Okkoma customers lata danawa athi itiin Leasing saving kiyala sort karala nathuwa.
    මටත් හිතෙනවා එහෙම මොකක්හරි කියලා
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    ඕකුන්ගෙ FD ත් තියෙනවනෙ. ඒකනිසා වෙන්න ඇති. මුං FD තියෙන උන්ටයි නැති උන්ටයි හැම එකාටම ඔය msg එක යවන්න ඇති.
    ඔව් නේද