මුන්ට මොකද්ද බන් වෙලා තියෙන්නේ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,137
    2,535
    113
    Redhat lab - Aukland
    මුන්ට මොකද්ද බන් වෙලා තියෙන්නේ

    රට ඇරලා තිබභාම දිවුණු වෙනවා නම් මෙලෙහට අපි සින්ගපුරුව වගේ වෙන්න ඕන නේ

    1630040570801.png
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සීනිවලින් බිලියන ගනන් ගහපු උන් තමන්ගෙ අමාත්‍යංශෙ ටෙන්ඩර් වලින් කොහොම ගහනවා ඇතිද,
    ලංකාව දුප්පත් වෙලා තියෙන්නෙ මුං හොරාකන නිසා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    රට ඇරියම දියුණු වෙනවා නෙමේ රට පවත්වාගෙන යන්න පුළුවන්

    නොකා නොබී හිටියොත් මොකද වෙන්නේ මැරිලා යනවා
    වෙලාවට කෑම බිම ටික ගත්තොත් දියුණු වෙනවද නැ නේ අනික් වැඩ කර ගන්න පුළුවන් වෙනවා ශක්තිය ලැබිල
     
    • Like
    Reactions: Solo Rider