මුන්ට මොකද්ද බන් වෙලා තියෙන්නේ රට ඇරලා තිබභාම දිවුණු වෙනවා නම් මෙලෙහට අපි සින්ගපුරුව වගේ වෙන්න ඕන නේ
redhat Well-known member Aug 2, 2008 3,136 2,535 113 Redhat lab - Aukland Aug 27, 2021 #1 මුන්ට මොකද්ද බන් වෙලා තියෙන්නේ රට ඇරලා තිබභාම දිවුණු වෙනවා නම් මෙලෙහට අපි සින්ගපුරුව වගේ වෙන්න ඕන නේ
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 27, 2021 #2 BUMPER Reactions: Solo Rider
lilman Well-known member May 10, 2009 41,035 54,676 113 Colombo Aug 27, 2021 #3 ow.30n passe rata wahana ekak na Reactions: Solo Rider
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Aug 27, 2021 #4 සීනිවලින් බිලියන ගනන් ගහපු උන් තමන්ගෙ අමාත්‍යංශෙ ටෙන්ඩර් වලින් කොහොම ගහනවා ඇතිද, ලංකාව දුප්පත් වෙලා තියෙන්නෙ මුං හොරාකන නිසා
සීනිවලින් බිලියන ගනන් ගහපු උන් තමන්ගෙ අමාත්‍යංශෙ ටෙන්ඩර් වලින් කොහොම ගහනවා ඇතිද, ලංකාව දුප්පත් වෙලා තියෙන්නෙ මුං හොරාකන නිසා
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,495 113 In the eyes of my girl Aug 27, 2021 #5 රට ඇරියම දියුණු වෙනවා නෙමේ රට පවත්වාගෙන යන්න පුළුවන් නොකා නොබී හිටියොත් මොකද වෙන්නේ මැරිලා යනවා වෙලාවට කෑම බිම ටික ගත්තොත් දියුණු වෙනවද නැ නේ අනික් වැඩ කර ගන්න පුළුවන් වෙනවා ශක්තිය ලැබිල Reactions: Solo Rider
රට ඇරියම දියුණු වෙනවා නෙමේ රට පවත්වාගෙන යන්න පුළුවන් නොකා නොබී හිටියොත් මොකද වෙන්නේ මැරිලා යනවා වෙලාවට කෑම බිම ටික ගත්තොත් දියුණු වෙනවද නැ නේ අනික් වැඩ කර ගන්න පුළුවන් වෙනවා ශක්තිය ලැබිල
nidarsha91 Well-known member Sep 21, 2010 6,395 5,200 113 ......පුංචි ඉතාලියේ ....... Aug 27, 2021 #6 useless Reactions: Solo Rider