මුන්ට ලංකාව පේන්නේ නැද්ද?

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මුන්ට ලංකාව පේන්නේ නැද්ද?

    දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර ගංවතුරින් විපතට පත් වැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් වන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රුපියල් කෝටියක් ද කුමාර් සංගක්කාර රුපියල් ලක්ෂ 60 ක්ද පරිත්‍යාග කර ඇත.
    උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ද චෙන්නායි ගංවතුර හේතුවෙන් අනාථවූ පිරිසට ආධාර සපයන බව කියයි.


    මෙතනින් ගත්තේ...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහෙටද ආධාර කරන්න පුළුවන් ? :dull: :dull:
    අපිට ආධාර කරන්න බැරිද ? :dull: :dull:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුරලි සංගා වගෙ චරිත හරි දුර්ලභයි බන්... උන් මනුස්සකමින් උපරිමයි.....
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මුරලිගේ නෝනා සවුත් ඉන්දියන් / සංගක්කාර නම් ගොඩක් පින් අතේ වැඩ කරනවා

    වින්ගේශ්ශරන්නම් නම් සත පහක් නොදෙන්නේ ඇති ෂෝ එකට කියන කතා ඔය
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොහෙටද ආධාර කරන්න පුළුවන් ? :dull: :dull:
    අපිට ආධාර කරන්න බැරිද ? :dull: :dull:

    පුළුවන් මුල්ලේරියාව හෝ අංගොඩ තියන එකතුකිරීමේ මදයස්තානයකට පලයන් ගොඩක් වුන් හෙල්ප් කරා