මොරසූරන වැස්සේ බයනැතුව දැදුරු ඔයේ ජල කඳට පනින මෙහෙමත් කොල්ලෝ..!! 3q-NX0FApjs
B Bitter Truth Well-known member Dec 19, 2015 24,047 46,529 113 May 18, 2016 #1 මොරසූරන වැස්සේ බයනැතුව දැදුරු ඔයේ ජල කඳට පනින මෙහෙමත් කොල්ලෝ..!! Reactions: Sachira123
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,274 100,070 113 May 18, 2016 #4 Risk ekak nan thama e unata patta. ( monawa hari unoth ammalata thathalata thama )
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ May 18, 2016 #5 ටහිකෙනව.. මේ විතිකුලියෙ පාලම ගාවද බං.... යකෝ දැදුරු ඔයේ සාමාන්‍ය වතුර පාරක් එන දවසටත් මිනිස්සු නාන්නෙ පරිස්සමින්.... සමහර උන්ට ඒත් බඩු බනිස් වෙනවා... කිව්වත් වගේ මුන් ටික ඔලිම්පික් යවන්න තියෙන්නේ
ටහිකෙනව.. මේ විතිකුලියෙ පාලම ගාවද බං.... යකෝ දැදුරු ඔයේ සාමාන්‍ය වතුර පාරක් එන දවසටත් මිනිස්සු නාන්නෙ පරිස්සමින්.... සමහර උන්ට ඒත් බඩු බනිස් වෙනවා... කිව්වත් වගේ මුන් ටික ඔලිම්පික් යවන්න තියෙන්නේ
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල May 18, 2016 #6 මුන් හෙන පට්ට ගොන්නු ටිකක් කියල හිතෙන්නේ මට විතරද
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 May 18, 2016 #7 Okkun oya laga pathama thana ban iinny oyena thama.wade wathurath ekka ena pol ekathu karanawa hoda salli
Okkun oya laga pathama thana ban iinny oyena thama.wade wathurath ekka ena pol ekathu karanawa hoda salli
signshop Well-known member May 30, 2011 12,164 8,874 113 Dubai May 18, 2016 #8 වැරදුනොත් ඉවරයි. ඒ දුක දෙමව්පියොන්ට. හැබැයි මේ වගේ වෙලාවක මෙහෙම වතුරකට පනින්න තරම් ගටක් එන්න තරම් මේ කොල්ලෝ එඩිතරයි..
වැරදුනොත් ඉවරයි. ඒ දුක දෙමව්පියොන්ට. හැබැයි මේ වගේ වෙලාවක මෙහෙම වතුරකට පනින්න තරම් ගටක් එන්න තරම් මේ කොල්ලෝ එඩිතරයි..
MR.BILLA Well-known member Jun 24, 2011 6,151 1,523 113 ai kiyanna oneda? May 18, 2016 #9 karapu eka moda wedak kiyala kiyamu..! abai dakshai ah..! maara guts thiyanne moonta.!
gaiya#1 Member Jan 22, 2011 777 96 0 ඈත ගම්මානයක.... May 18, 2016 #10 Thoppi_Chaminda said: මුන් හෙන පට්ට ගොන්නු ටිකක් කියල හිතෙන්නේ මට විතරද Click to expand...
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ May 18, 2016 #11 මුන්ට මොංගල්ද