මුන්ට_පිස්සු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    මොරසූරන වැස්සේ බයනැතුව දැදුරු ඔයේ ජල කඳට පනින මෙහෙමත් කොල්ලෝ..!!



     
    • Like
    Reactions: Sachira123

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටහිකෙනව:eek::eek::eek:..
    මේ විතිකුලියෙ පාලම ගාවද බං....

    යකෝ දැදුරු ඔයේ සාමාන්‍ය වතුර පාරක් එන දවසටත් මිනිස්සු නාන්නෙ පරිස්සමින්:yes:....
    සමහර උන්ට ඒත් බඩු බනිස් වෙනවා...

    කිව්වත් වගේ මුන් ටික ඔලිම්පික් යවන්න තියෙන්නේ:yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    වැරදුනොත් ඉවරයි.:shocked: ඒ දුක දෙමව්පියොන්ට.:( හැබැයි මේ වගේ වෙලාවක මෙහෙම වතුරකට පනින්න තරම් ගටක් එන්න තරම් මේ කොල්ලෝ එඩිතරයි..:yes: