මුන්දැට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    12642978_1718275751741639_6761759416863766028_n.jpg

    නායක පට්ටමකුත්. මොකා දීලද දන්නෑ. මක බෑවිලා යන්න ඕන මේ වගේ අවලං එවුන්. මුන්ට තහනම් නැද්ද දන් නෑ දේශපාළනය කරන්න, කතා කරන්න. කැම්පස් එකේදිවත් නෑනෙ කෙනෙක් :shocked::shocked::shocked::no::no:කුණු බකට් පූජාවක් කරන්න.
     
    • Like
    Reactions: HKavinda

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් ෆොටෝ එකකින් අකුරු ලියල දැම්මාම ඇත්ත කියල පිළිගන්න කියලද කියන්නේ.හොදටම රිදිලා කට්ටියට :lol:. තව සිත් රිදීම් ගොඩාක් ඉස්සරහට වෙයි:lol:. මහින්දට ගොඩාක් රිදෙයි.

    1826.png
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    දැන් ෆොටෝ එකකින් අකුරු ලියල දැම්මාම ඇත්ත කියල පිළිගන්න කියලද කියන්නේ.හොදටම රිදිලා කට්ටියට :lol:. තව සිත් රිදීම් ගොඩාක් ඉස්සරහට වෙයි:lol:. මහින්දට ගොඩාක් රිදෙයි.

    1826.png

    හැබැයි මෙයාගේ බඩු සීන් නම් ප්‍රසිද්ද රහස් කැම්පස් එකේ.. වැස්සකටවත් කැම්පස් ගිය එකෙක්ද බන් උඹ.....